chapter 30 😈😇

577 101 5
                                    

සර් මේ....

😈 මන් කිව්වෙ කියන්න කියලා 😡

සර් ඊට පස්සෙ එතන හිටිය ඒ මැනේජර්.... මැඩම්ගෙ කම්මුලට ගැහුවා.. ආම් සොරි සර් මට ඒ වෙලාවෙ ඒක නවත්තන්න බැරි උනා...

😈 මොකක්... මොකද්ද තමුන් කිව්වෙ... උන් මගෙ මමීට අත තිබ්බා... කියන ගමන් ඩෙවින් අත මිට මොලවලා හයියෙන් එතන තිබ්බ බිත්තියට ගැහුවෙ ඩෙවින්ගෙ ඇඟිලි ඔක්කොම තුවාල වෙද්දි...

සර් ප්ලීස් කාම් ඩවුන්.....

😈 ජෙනි ආ යූ ක්‍රේසි. තමුන් මට කියන්නෙ කාම් ඩවුන් වෙන්න කියලද. අර වේ*ගෙ පුතා මගෙ මමීට මෙහෙම කරලා තියෙද්දි.. හහ් වට් අ ජෝක්... මන් බලා ගන්නම් ඕකුන් ගැන ඩෙවින් කිව්වෙ කේන්තිය වැඩි කමට එයාගෙ මුලු ඇඟම වෙව්ලද්දි....

මන් මෙච්චර දේවල් කරද්දිත් තමුසෙ මට ඔහොමයි නේ සලකන්නෙ.... couture palace company එකේ මහ ලොකු c.e.o අපි බලාගමු මේ ගේම් එක වින් කරන්නෙ තමුසෙද මමද කියලා... ඩෙවින් කියා ගත්තෙ එයාටමයි...

😈 ජෙනි... අද කතා කරපු මැනේජර් ගැන ෆුල් ඩීටේල්ස් මට එවන්න. අයි වෝන්ට් එව්රිතින් අබවුට් හිම්...

ඕකේ සර්.. මන් එවන්නම්...

කේන්තියෙන්ම ඩෙවින් ආය එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියේ බ්‍රයන්ටයි නික්ටයිත් කෝල් කරලා එන්න කියලා...

ඩෙවින් එයාව තියලා ගිය වෙලේ ඉඳන් මිකිල් බලන් හිටියෙ ඩෙවින් කෝල් එකක් ගන්න කන්.. මොකද ඩෙවින් හදිස්සියේම ගිය නිසා මිකිල් බය වෙලා හිටියෙ ඩෙවින්ට කරදරයක් වත්ද කියලා.. මිකිල් කීප සැරයක්ම කෝල් කරත් ඩෙවින් ඒ ඔක්කොම කට් කලේ මිකිල් තවත් බය වෙද්දි..

ඩෙවින් අපාර්ට්මන්ට් එකට යද්දිත් බ්‍රයනුයි නිකයි එතන්ට ඇවිත් හිටියා.. ගෙදරට ගිහින් දෙන්නටම මේ වෙච්ච දේ ඩෙවින් කිව්වෙ කවදාවත් නැතුව ඩෙවින්ගෙ ඇස් වලින් කඳුලු වැටෙද්දි... මොකද ඩෙවින්ගෙ තාත්තා නැති උනාට පස්සෙ එයාට හිටියෙ අම්මා විතරයි.එයා හැමදේකටම වඩා එයාගෙ අම්මට ආදරේ කලා... ඉතින් එයාගෙ අම්මට මෙහෙම කරපු එක ඩෙවින්ට කොහොමවත් දරා ගන්න පුලුවන් උනේ නෑ...

මේක අහලා නික්ටයි බ්‍රයන්ටයිත් කේන්ති ගියත් ඒ කේන්තිය තව වැඩි උනේ ඩෙවින්ගෙ කඳුලු දැකලා..

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Tempat cerita menjadi hidup. Temukan sekarang