chapter 48 😈😇

587 98 5
                                    

😈 නිකා මට මෙතන ලැග් වෙවී ඉන්න බෑ... එක පාරම ඇතුල්ට යමන්...

🙉 එත් බන් මේ එතන....

😈 එතන මොන බල්ලෙක් හිටියත් කමක් නෑ... හැම එකාටම තියලා දාපන්.... අර වේ*$ගෙ පුතා මිකිල්ට සීරීමක් වත් කරලා තිබ්බොත් ඌට වෙන්නෙ මොකක්ද කියලා ඌට වත් හිතා ගන්න බැරි වෙයි....

😺 ඕන හුයන්නක්... ඉක්මන්ට යමන්....

පැය දෙකක් විතර ගියාට පස්සෙ තුන් දෙනාම ආවෙ රවීන් හැංගිලා ඉන්නවා කියලා හොයා ගත්ත තැනට.....

තුවක්කුත් දික් කරන් තුන් දෙනාම ගියත් මොකෙක් වත් ඉස්සරහට ආවෙ වත් නැති වෙද්දි තුන් දෙනාම  මූනට මූන බලාගත්තෙ මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙද්දි.....

දොරත් ඇරගෙන ගේ අස්සට ගියත් ගේ අස්සෙ කිසිම කෙනෙක් පේන්න හිටියෙ නෑ .... මුලු ගෙදර වගේම වටේ පිටේ බැලුවත් රවීන් තියා රවීන්ගෙ කෙස් ගහක් වත් ඩෙවින්ලට හොයා ගන්න බැරි උනා...

😈 යා... ශිට්..... මේ හු*$&#*ගෙ පුතා කොහෙද බන් ගියේ.... මූ මෙතන ඉන්න ඕනි නේ...

🙉 ඩේව්.... මට නම් හිතෙන්නෙ මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා...

😺 ඔව් ඩූඩ්... රවීන් කාරයා මෙහෙම මගුලක් කරයි කියලා අපි හිතුවෙවත් නෑ නෙ... මූ නම් මහ බල්ලෙක්......

🙉 අපි කොහොමද බන් මේකා ගිය තැනක් හොයා ගන්නෙ....

😈 නිකා.... ඉක්මන්ට අර කොල්ලට කෝල් එකක් ගනින්.... කියහන් අරූගෙ නම්බර් එක ට්‍රැක් කරන්න කියලා..  මේ දැම්ම ගනින්....

🙉 ආ හා හා... හිටහන් මන් ගන්නම්.......

🙉 ඩේව්..... මූ ලොකේශන් එක එව්වා...

😈 කෝ කෝ කොහෙද....

🙉 මේ බලහන්..... මේ පොට් එක හෙන අස්සක තියෙන්නෙ බන්... අනික.....

😈 ඇයි අනික මොකද්ද .....

😺 ඕක බන් අර මිනිස්ටර්ගෙ ඒරියා එක... උබ දන්නවනෙ ඌ ගැන... ඌට උඩින් එකෙක්වත් වැඩ කරන්නෑනෙ ඔය පැත්තෙ...

😈 ඌ මොන ලොක්කෙක් උනත් මට වැඩක් නෑ යකෝ... මට කොහොම හරි මගෙ කොල්ලව හොයා ගන්න ඕනි... ප්ලීස්....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now