chapter 01 😇😈

2.9K 195 7
                                    

අඩෝහ් ගුඩ්මෝනින් බ්‍රෝහ්. වට්ස් අප්.....

නතින්ග් ඩූඩ්.. මෝනින්....

අද ප්ලෑන්ස් මොනාද බන්...

තාම නෑ බන් ඩේව් ආවම තමා බලන්න ඕනි...

කොල්ලො සෙට් එක චැට් එකක් දාන් හිටියෙ එතන තිබ්බ පොඩි තාප්පෙටත් හේත්තුවක් දාන්..

ඕහ් අන්න කියද්දිම ඩේව් එනවා...

බ්ලැක් කලර් cbr එකක් ඇවිත් නැවැත්තුවෙ කොල්ලො සෙට් එක ලඟින්ම..

ඔහ් ගුඩ් මෝනින් ඕල් (😈)..... ඩෙවින් හෙල්මට් එකත් ගලවන් බයික් එකෙන් බැස්සෙ සෙට් එකට මෝනින් කියන ගමන්...

ඩේව්... අද මොනාද ප්ලෑන්ස්....

😈   මට නම් අද පොඩී වැඩක් තියෙනවා බන්.. නිකයි බ්‍රයනුයි මාත් එක්ක ඉඳලා අනිත් උන් අලුත් සෙට් එක ගැන බලාගනිල්ලා... මට අද ස්පෙශල් ගෙස්ට් කෙනෙක් එනවා.... ඩෙවින් කිව්වෙ කට කොනින් ඇඳුන හිනාවත් එක්කමයි.....

ඩේවින් අවුරුදු දෙකක් බලන් හිටියෙ අද දවස උදා වෙනකන්...

අද තමයි london වල තියෙන ප්‍රසිද්ධම university  එකක් උන queen mary london university එකට අලුත් බැජ් එකක් ගන්න දවස.

කට්ටිය පිලිගන්න කැම්පස් එකේ ලොකු ෆන්ශන් එකක් ලෑස්ති කරලා තිබ්බත් මේ සීනියර්ස්ලා ටික නම් ඊට වඩා හොඳට ලෑස්ති වෙලා ඉන්නෙ ජූනියර්ස්ලව පිලිගන්න....

මේ කොල්ලො සෙට් එක කැම්පස් එකේ නොදන්න කෙනෙක් නෑ මොකද මේ සෙට් එක තමා කැම්පස් එකේ ගැන්ග්ස්ටස්ලා..ඒ වගේම ඩෙවින් තමයි මේ සෙට් එකේ ගැන්ග් ලීඩර්... ඩෙවින්ගෙ හොඳම යාලුවො දෙන්නා තමයි නික්(🙉)ඇන්ඩ් බ්‍රයන්(😺)....

මේ සෙට් එක කොච්චර නරක වැඩ වලට ප්‍රසිද්ධ උනත් මෙයාලා කවදාවත් අහිංසක අයට කරදර කරලා නෑ. ඒත් කවුරු හරි මෙයාලට සීන් එකක් දැම්මොත් ඒ එක්කෙනෙක් වත් යහතින් ඉඳලත් නෑ මේ වන තුරු 😏

😈 නිකා... සෙට් එක ගන්න ෆන්ශන් එක තව විනාඩි 20 කින් ඉවරයි. එතකොට කට්ටියව එලියට දානවා කැම්පස් එක බලන්න. උබලා දෙන්නා මන් කිව්ව වැඩේට රෙඩි නේ...

🙉 ඕහ් ඕල් රෙඩි ඩේව්...

😈 එහෙනම් කොල්ලො ගානට වැඩේ වෙන්න ඕනි ඕකේ. කිසිම මිස්ටේක් එකක් වෙන්න බෑ. උබලා දන්නවනෙ මේක මට කොච්චර වැදගත්ද කියලා.

😺 නෝ ප්‍රොබ්ලම් බ්‍රෝ. ඩෝන්ට් තින්ක් ටූ මච්....

😈 ඕකේ එහෙනම් තව විනාඩි 5 යි. උබලට කොල්ලව මීටර් නේ. එහෙනම් දැන් පලයල්ලා...

විනාඩි ගානකට පස්සෙ මේන් හෝල් එකේ ඉඳන් අලුත් ලමයි එලියට ආවෙ කැම්පස් එක බලන්න.

එක එක අය තැන තැන ඇවිදිද්දි ඩෙවින් හෙව්වෙ අවුරුදු ගානක් බලාපොරොත්තුවෙන් හිටිය රූපෙ.

කොච්චර ලමයි සෙට් එකක් අස්සෙන් උනත් ඩෙවින්ට හරි ඉක්මනින් එයා හොයපු රූපෙ හොයා ගන්න පුලුවන් උනා... ලස්සන හිනාවක් එක්කම ලඟ හිටපු කෙනා එක්ක කතා කර කර ඉස්සරහට එන කොල්ලව දැක්කම ඩෙවින්ගෙ ඇස් දෙකත් රතු උනේ අත මිට මෙලවෙද්දි.

😈 තමුසෙ.. තමුසෙ.. මන් මෙච්චර විඳවද්දි තමුසෙ කොහොමද හිනා වෙන්නෙ. ඔහොම ඉන්නවකො තමුසෙගෙ හිනාව තව කොච්චර කල් තියෙයිද කියලා අපි බලමු...

නික් දිහා බලලා ඩෙවින් ඔලුව වැනුවෙ වැඩේ පටන් ගන්න කියලා...

🙉 එක්ස්කියුස් මී... ඔය දෙන්නා... මෙහෙට එන්නකො පොඩ්ඩක් කතා කරමු...

නික් කතා කලෙ ඩෙවින් පෙන්නපු කොල්ලවයි එයා ලඟ හිටිය යාලුවාටයි....

😺 හේයි ගයිස්... පොඩ්ඩක් ඉන්ට්‍රඩිවුස් කරලා දෙන්නකො ඔයාලා ගැන

😇 හේයි.. ආම් නිතේශ්ක මිකිල් මාරසිංහ. ආම් ෆ්‍රොම් ශ්‍රී ලංකා ඇන්ඩ් ආම් ඉන් ෆැශන් ඩිසයින් ඩිපාර්ට්මන්ට්...

🙉 ඕහ් යාහ්.. අනිත් එක්කෙනාගෙ විස්තර මොනාද...

👽 ආම් රාජ් සින්ග් ඇන්ඩ් අම් ෆ්‍රොම් ඉන්ඩියා. ආම් ඕල්සො ඉන් සේම් ඩිපාර්ට්මන්ට්

🙉 ඕකේයි. අපි තමයි ඔයාලගෙ සීනියර්ස්ලා මීට පස්සෙ තමුන්ලගෙ වැඩ වෙන්න අපි කියන විදියට. හැබැයි අපිට පිටින් යන්න ගියොත් නම් අඩි හයක් යටට යන්න පුලුවන් වෙයි... තේරුනාද... නික් කිව්වෙ සීරියස් මූඩ් එකකින්...

නික් එහෙම අහද්දි නම් මිකිල්ගෙ මූනෙ තිබුන හිනාව අතුරුදහන් උනේ මූනත් රතු වෙද්දි...

🙉 අයිසෙ මන් ඇහුවෙ තේරුනාද කියලා. තමුසෙලාගෙ කන් ඇහෙන්නැද්ද...

😇 ත්..ත්..තේරුනා අයියේ.. මිකිල් කිව්වෙ වචනත් පැටලෙද්දි..

😺 ගුඩ්... ඕකේ රාජ් ඔයාට යන්න පුලුවන්. අපිට පොඩී කතාවක් තියෙනවා ඔයාගෙ යාලුවා එක්ක. එයාව තව ටිකකින් එවන්නම්...

බ්‍රයන් කියද්දි රාජ් ගියේ මිකිල් දිහත් බලන ගමන්මයි.......

මෙයාලා මිකිල්ට මොනා කියන්න ඇතිද... 😐😐

අදහස් කියන් යන්න කතාව ගැන......

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now