Episode 33

896 170 29
                                    


"Jungkook ඔයා කොහොමද මෙහෙම clam එකේ උත්තර දෙන්නෙ???? කියන්නෙ එදා රෑ මාව Rape කලේ ඔයාද??????"

"ඇත්තටම ඔයාට එදා මොකද උනේ කියලා මතක නැද්ද? මම ඔයාව Rape කලේ නෑ Y/n... ඒක Rape කිරීමක් නෙවේ..."

Jk's pov

Flash back (JK's wedding day night)

Wedding එක ඉවර වෙන්න කිට්ටුව මම Y/n ව හෝල් එකේ හැම තැනම හෙව්වා ඒත් හිටියෙ නෑ... සමහර විට Jimin එක්ක යන්න ඇති... මම හෝල් එකේ ඉන්න කාව හරි හොයනවා කියලා තේරුණ නිසා මගේ secretary ඇවිත් ඇහුවා මොකද කියලා...

Secretary: Sir කාවද හොයන්නෙ? Y/n වද?
Jungkook: ඔව්...
Secretary: මම දැක්කා එයා Beomho sir එක්ක Rooms තියෙන පැත්තට යනවා...

එයා එහෙම කිව්වම මගෙ ඔලුවට එක එක ප්‍රශ්න එන්න ගත්තා... ඇයි එයා Beomho එක්ක Rooms තියෙන පැත්තට ගියෙ?

"Jungkook අපි යමු"

මට Rose එහෙම කිව්වම මම එයත් එක්ක අපේ Honeymoon එකට ලෑස්ති කරලා තිබ්බ කාමරේට ගියා... Roseට පුදුම සතුටක් තිබ්බෙ එයා මාත් එක්ක ගොඩක් හිනා උනා... ඒත් මගෙ ඔලුවෙ වැඩ කලේ ඇයි Beomho Y/n එක්ක කාමර තියෙන පැත්තට ගියෙ කියලා...

"මම wash දාගෙන එන්නම්"

Rose එහෙම කියලා washroom එකට ගියෙ මගෙ කමුලට kiss එකකුත් දීලා... රෝස මල් වලින් සරසලා තිබ්බ ඇදේ ඉදගත්ත මට එලියෙ අකුණු ගහන සද්දෙත් එක්ක මොකක්දෝ බයක් දැනෙන්න ගත්තා... එක එක විකාර මැවිලා පෙන්න ගත්තා 'Aishh මේක කරන්න බෑ' එහෙම හිතපු මම නැගිලා කාමරේන් එලියට ගිහින් අපේ wedding hall එකේ ආයෙම බැලුවෙ y/n ඉන්නවද කියලා... ඒත් එතකොට ඒක අස්කරලත් ඉවරයි වගේ... මම නිකමට Reception එකෙන් ඇහුවා Beomho කියලා කෙනෙක්ගෙ නමට Room එකක් අරන් තියේද කියලා එතකොට එයාලා කිව්වා ඔව් කියලා... මම ඒ room එකේ number එක අහගෙන දෙසරයක් හිතන්නෙ නැතුව ඒ room එක හොයන් දුවලා ගිහින් දොර කඩලා යනකන් තට්ටු කලා.

"ayyo... room service අයත් මේ වෙලාවට නෙ වද දෙන්න එන්නෙ-"

එහෙම කියාගෙන දොර ඇරපු Beomho දොර ඉස්සරහ මම ඉන්නවා දැකලා ගල් උනා... "Ju... Jungkook sir??" එයාට එහෙම කියද්දි කෙල ගිලුනෙත් නෑ බය වෙච්ච පාර... මම එයාගෙ අත යටින් කාමරේ ඇතුලෙ ඇදේ කවුරුහරි ඉන්නවා දැක්කා ඒ වගේම ඇදට එහාපැත්තේ බිම තිබ්බ සපත්තුදෙක y/n ගෙ කියලා මම අදුර ගත්ත ගමන් දෙසරයක් හිතන්නෙ නැතුව අත දිග ඇරලා අරූට කනේ පාරක් ගැහුවා...

Maid of the golden prince Where stories live. Discover now