Episode 11

806 167 8
                                    



Jungkook ඉදන් හිටියෙ මගෙ දකුණු අත පැත්තෙ ඒත් මට දැනුනා මගේ වම් අතට කවුරුහරි තට්ටු කරනවා
"Aaaahhhh"
බයඋනු පාර මම නතර උනේ jungkook ගෙ ඔඩොක්කුවේ. Jungkook හිනා වෙද්දි මට තේරුනා එයා තමයි මාව බය කලේ කියලා...
Y/n: Ammo මට තව පොඩ්ඩක් heart attack එකක් හැදෙනවා
Jungkook: චන්ඩියා වගේ බලන් හිටියට බයයි නේ... මේ ඒක නෙවේ ඔයා කීයට විතරද මගෙ කකුල්දෙක උඩින් බහින්න හිතන් ඉන්නෙ?
Y/n: ahh sorry
එයා එහෙම අහද්දි තමයි මට මීටර් උනේ මම එච්චර වෙලා හිටියෙ එයාගෙ ඔඩොක්කුවේ කියලා... මම ටක්ගාලා බැස්සා...
Jungkook: අවුලක් නෑ නේද? කතාව ඉවර වෙනකන් බලන්න පුලුවන් නෙ?
Y/n: බය හිතෙනවනෙ... මම මේ first time horror movie එකක් බලන්නෙ...
Jungkook: ඇත්තටම? මම නම් නිතරම බලනවා... ඇයි දන්නවද... මට ඒවා බලපුවම මට හිතෙනවා ඒ කතාවල ජීවත් වෙන මිනිස්සුත් එක්ක මගෙ ජීවිතේ හරි ලේසි කියලා... මට ඇත්තටම stress ගතිය නැතිවෙනවා...
Y/n: ohhh... හරිම පුදුමයි මම ඇහුවමයි කෙනෙක් stress එක නැති කරගන්න horror movie බලනවා...
Jungkook: ඔයත් try කරලා බලන්න...
Y/n: මට ඕක බලපුවම මගෙ සාමන්‍ය ජීවිතේ ජීවත් වෙන්නත් බයහිතෙනවා වගේ...
Jungkook: ohhh අන්න දැන් තමයි කතාවෙ හොදම හරිය... බලන්න...

Jungkook එහෙම කිව්වට screen එක දිහා බැලුවට ඇත්තටම මට ඊට වඩා කතා කර කර හිටියනම් හොදයි කියලා හිතෙනවා... දැන්නම් තවත් මේක බලාගෙන ඉන්න බයයි මට නම්... මම ඉස්සරහ බලාගෙන  හිතලම ඇස් දෙක පියාගත්තෙ තවදුරටත් ඒක බලන් ඉන්න බැරි නිසා... ඒත් දන්නෙම නැතුව මට නින්ද ගියා...

JK's pov

මම හෙන කෘතුහලෙන් කතාව බලාගෙන හිටියෙ ඒත් එකපාරටම මගෙ උරහිසිට මොකක් හරි දෙයක් බර වෙනවා වගේ දැනුන නිසා මම ඒ පැත්ත බලද්දි මහලොකුවට මාත් එක්ක රෑට horror එකක් බලමු කියලා උඩපැනගෙන ආපු y/n නිදාවැටෙනවා... මට තනියම හිනා එයාව දැක්කම... මම ඒත් එයාව ඇහැරවන්න ගියෙ නෑ... ටිකකින් කතාව ඉවර උනාම මම එයාව ඇහැරෙව්වා.

Y/n's pov

"එහ් Y/n!"

Y/n: අහ්හ්... Oh sorry... මට නින්ද ගියා පොඩ්ඩක්

මම එහෙම කියලා ඔලුව උස්සද්දි Screen එකේ කතාව ඉවර වෙලා නම් යනවා... වස නෝන්ඩිය...

Jungkook: පොඩ්ඩක් නේ නින්ද ගියෙ? හරි හරි good night එහෙනම් ඇදට ගිහින් ඉතුරු ටික නිදාගන්න...
Y/n: හී.... Good Night!

Maid of the golden prince Where stories live. Discover now