Episode 29

805 154 47
                                    


Next day morning

Jimin උදේ 10ට විතර JK ගෙ ගෙදරට එන්නෙ y/n ට call අරන් call අරන් answer කරන්නෙම නැති තැන... Jimin එහාට එද්දි Jk ත් Rose එක්ක hotel එකේ ඉදලා ගෙදරට ආවා විතරයි වගේ...

Jimin: ah good morning Jungkook... දැන්ද ඔය එන්නෙ?
Jungkook: ඔව්... ඇයි ඔයා උදේම මෙහෙ?
Jimin: මම ආවෙ y/n ව හොයාගෙන... ඊයෙ wedding එක ඉවර වෙලා කොහොම ආවද දන්නෙ නෑ... මට හදිස්සියෙ එන්න උනා... මම එයාට msg එකක් දැම්මා taxi එකක යන්න කියලා... තාම msg එක බලලා නෑ... දැන් call ගත්තා answer කලෙත් නෑ... මොනවා වෙලාද මන්දා...
Jungkook: එහෙමද? කාමරේ ඇති ගිහින් බලන්න hyung මොකද කියලා...

JK එහෙම කිව්වම Jimin y/n ගෙ කාමරේට ගිහින් තට්ටු කලා... "y/n මම Jimin... දොර අරින්න babyyy" jimin එහෙම කිය කිය තට්ටු කලාට කිසිම සද්දයක් කාමරේ ඇතුලෙන් ආවෙ නෑ... 'මෙයාට මොකෝ මේ වෙලා තියෙන්නෙ' කියලා හිතපු jimin "ඔන්න එහෙනම් මම දොර ඇරගෙන එනවා..." කියාගෙන ඇතුලට ගියා... ඒත් ඒ කාමරේ ඇතුල y/n ගෙ එක බඩුවක් වත් නැති වෙන්න හිස් වෙලා තිබ්බෙ... "Y/N!!!!" jimin එහෙම කෑගහලා cupboard එක ඇරලා බැලුවෙ ඇත්තටම එයාගෙ බඩු අස් කරන් ගිහින් ද කියලා දැනගන්න... ඔව් එයාගෙ සිම ඇදුමක් කාමරේ තිබ්බෙ නෑ... Jimin කෑගහපු සද්දෙට Jkත් දුවගෙන ආවා... "ඇයි Hyung-" කාමරේ ඇතුල හිස් වෙලා කියලා දැකපු JK එතනින් එහාට මුකුත් අහන්න ගියෙ නෑ...

Jimin: Y/n අස්වෙලා ගියාද?

Jimin එහෙම ඇහුවට JK ට ඇත්තටම දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ... එයා දන්නෙ නෑ y/n මොකද හදිස්සියෙ ගිහින් තියෙන්නෙ කියලා... මේ අතර මොකක් හරි කොලයක් ඇදඋඩ තියලා තියෙනවා දැකපු Jungkook ඒක අරගෙන කියවන්න ගත්තෙ Jimin ටත් ඇහෙන්න...

Dear Jungkook Sir,

Hi I'm Y/n... මුලින්ම මම සුබපතන්න කැමතී ඔයාගෙ විවාහ ජීවතය අතිසාර්ථක වෙන්න කියලා... සතුට ආදරය හැමදාම ඔය දෙන්නට ලැබෙන්න ඕනෙ... ඇත්තටම මට දැන් ගොඩක් මහන්සී මෙහෙ වැඩ කරලා අනිත් එක ලගදි එක degree එකත් ඉවර වෙන නිසා මම හිතුවා ස්තීර රස්සාවක් හම්බෙනකන් විවේකයක් ගන්න... ඔව් ඔයා මේ ලියුම දකිද්දිත් මම මෙහෙන් ගොඩක් දුර ගිහින් තියෙයි... මාත් එක්ක තරහ වෙන්න එපා... මොකද ඊයෙ රෑට මම කොච්චර වෛර කරනවද කිව්වොත් මට මේ පලාතෙ ඉන්නත් දැන් අප්පිරියයි... Sorry...

Maid of the golden prince Where stories live. Discover now