Episode 01

3.2K 218 11
                                    

*******************************************
මුලින්ම කියන්න ඕනෙ මේක BTS Fanfiction එකක් විතරයි... කතාවෙ සිද්ද වෙන හැම දේම මගෙ මනසට ආපු අදහස් වලින් පමණක් ලියවී ඇති බව කරුනාවෙන් සලකන්න...

*******************************************

Episode 01

Live stream එක පටන් ගන්නවා 10ට දැන් 9.30 ඉක්මනට ලෑස්ති වෙන්න ඕනෙ... කොච්චර කාලෙකින්ද මේ korea වල live එකක් බලන්නෙ... දැන් පුරුදුත් නෑ වගේ... එසේ සිතමින් මම ඉක්මනින් lap top එක ගෙන සාලයේ මේසය උඩින් තබා එයට wife එක connect කර ඉස්සර මෙන් live stream links කිහිපයක්ම හොයාගෙන ලෑස්ති විය. වෙලාව 10 යි... Omg ඒක පටන් ගන්න යන්නෙ...

announcer 1: " Anneonghaseyo, අපි අද මේ ආරම්භ කිරීමට යන්නේ... 2039 National Youth Day Celebration එකයි... මේ සැරේ National Youth Day එක ගොඩක් විශේෂයි... මේ වෙනකොටත් ඔබ දන්නවා ඒ ඇයි කියලා... අපේ රටට විශාල ආඩම්බරයක් උරුම කර දුන් ඒ සංගීත කණ්ඩායම විසින් 2020දී ලබා දුන් purple gift box එක වර්තමාන තාරුණ්‍ය වෙනුවෙන් අද අප unbox කිරීමට නියමිතයි...
Announcer 2: ඊටත් වඩා අද ගොඩක් විශෙෂ තව දෙයක් තියෙනවා... එදා අනාගත තාරුණ්‍ය වෙනුවෙන් ඒ තෑග්ග ලබා දුන් සංගීත කණ්ඩායම අද ඔවුන්ගේ පවුල සහ දරුවන් සමගින් මේ උත්සවයට සහබාගීවෙනවා...

Y/n: මොකක්?????????
මට එසේ කෑගැසුනේ මම ඔවුන් එයට සහබාගී වන බව නොදැන සිටි නිසාය.

Announcer 1: මේ අපේ රටේ නම ජාත්‍යන්තරයේ බැබල වූ ඔවුන්.... BTS!!!!!! (screen එකේ BTS ලව පෙන්නයි.)

Y/n: oh my goddddddd..!!!! Ahhhhhhhhhhhhhhhh
මම කෑගසන්නේ හොදටම අඩමිනි.

(BTS ලා සිටගෙන සිටින්නේ කසාද බැදපු අය ඔවුන්ගේ wife ලා සහ දරුවන් සමගත් අනෙක් අය ඔවුගේ girl friend හෝ fiance සමගය. නමුත් ඔවුගේ maknae Jungkook ඔහු තාම තනිකඩ බව පෙන්වමින් මෙන් තනිව සිටගෙන සිටියි.)

Y/n: කෝ jungkook ගෙ wife???
මම සුපුරුදු පරිදි live එක බලමින් හිතට එන ප්‍රශ්න screen එකෙන්ම අසයි.

"අම්මෙ..."
එසේ මට කතා කරමින් කාමරයේ සිට මා දෙසට ආවේ අවුරුදු 5ක් වෙන මගෙ පුතාය.

Y/n: බබා ඔයා නැගිට්ටද?
ඔහුට නොපෙනෙන්නට කදුලු පිහිදාගනිමින් මම ඇසුවේය.
Baby: Hmmm... අම්මි ඔයා ඇඩුවද?
Y/n: නෑ... කෝ මෙහෙ එන්න
බබා දුවගෙන ඇවිත් මගේ ඔඩොක්කුවේ ඉදගනී.
(මේ අවස්තාවේ National Youth day එකේ Jungkook කතාව පවත්වන්නට ගනී)

Maid of the golden prince Where stories live. Discover now