Episode 19

762 150 2
                                    


<phone msg>

Y/n: Jimin ඔයා අද busy ද?
Jimin: නෑ... Y/n ඔයා කොහෙද දැන්?
Y/n: මම university එක ලග... ඔයාට පුලුවන් නම් මාව එක්කන් යන්න මෙතනින් pls...
Jimin: හරි ඉන්න මම විනාඩියෙන් ඔතන...

එහෙම jimin මට msg එක දාලා ටිකකින් එතනට ආවම මම එයාගෙ car එකට නැග්ගා...

Jimin: Y/n , මොකෝ උනේ? ඔයාට කවුරුත් කරදර කරාද? නෑ නේද?
Y/n: නෑ... මට අද lectures වලට යන්නෙ නැතුව පොඩ්ඩක් relax එකේ ඉන්න හිතුනා...
Jimin: ඇයි මට කතාකලේ?
Y/n: mmm.. Sorry...

මම එතනින් එහාට jiminට මුකුත් කිව්වෙ නෑ... මොකද මගෙ ඇස් දෙකට එකපාරටම කදුලු ආවා... මම දැන් කතා කලොත් මට ඇඩෙනවා... මම ඒක නිසා කටපියාගෙන බිම බලාගත්තා... මම හිතන්නෙ Jimin ට තේරුණා මම upset එකේ ඉන්නෙ කියලා...

Jimin : ඒයි y/n... ඔයා අඩනවද ඔය? මම දන්නවා ඔයා දුකින් කියලා... මමත් දැක්ක ඒ පත්තරේ... Y/n... මම ඔයාට අඩන්න එපා කියන්නෙ නෑ... ඔයා ඔයාගෙ දුක නැති වෙනකන් අඩන්න... මේ car එක ඇතුලෙ ඔයාව පේන්නෙ මට විතරයි... ඕනෙ නම් මමත් බැහැලා ඉන්නම්... දුක හිතේ තියන් ඉන්න එපා ඒක ඔයා-

Jimin කතා කරලා ඉවර වෙන්න කලින් මම කෑගහලා පොඩි ලමයෙක් වගේ අඩන්න ගත්තා... මට ඕනෙ නෑ මගේ දුර්වල පැත්ත කාටවත් පෙන්නන්න ඒත් මට බෑ දැන් මේක ඉස්සර වගේ ඉවසන් ඉන්න... මොන දේ උනත් මගෙ හිත පිළිගත්තෙ නැතත් ඇත්ත තමයි මේ ප්‍රශ්න ඔක්කොම මෙච්චර ලොකුවට මට ආවෙ jungkook නිසා කියන එක... මම අර අවුරුදු 15වෙ ඉදන් ආදරේ කරපු කෙනා නිසා මම අනාත කෙල්ලක් කියන එක පත්තරේක headline වලටම ගිහින්... මට JK එක්ක කිසි තරහක් නෑ... තියෙන්නෙ දුකක්... මම මගෙ කදුලු පිරිච්ච ඇස් වලින් දැක්කා jimin අසරණ වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නවා... මම හිමින් හිමින් අඩන එක නවත්තලා කදුලු පිහිදාගත්තා...

Jimin: ඉවරද?

Jimin එහෙම අහපුවම මට බකස්ගාලා හිනාගියෙ මටම මම අඩපු විදිහ මතක් වෙලා...

Y/n: Hmm.. ඉවරයි... අපි යමු එහෙනම්...
Jimin: කොහෙද? ඔයාගෙ jungkook sir ගෙ ගෙදරටද?
Y/n: නෑ... වෙනකොහෙ හරි යන්න ඕනෙ මට... පොඩ්ඩක් relax එකේ ඉන්න පුලුවන් තැනකට... Pls jimin... ඔයාට ලොකු පිනක්...
Jimin: Mmm... මේ තියෙන ප්‍රශ්නෙ එක්ක එහෙ මෙහෙ ඇවිදලා තව ප්‍රශ්න වැඩිකරගන්න ඕනෙ නෑ... නේද? ඔයා කැමති නම් මගෙ ගෙදරට යමු...
Y/n: හා... කොහෙහරි කමක් නෑ...
Jimin: එහෙම එකපාරටම හා කියන්න එපා ළමයො ගෙදරකට එක්කන් යන්න ඇහුවම... ගෙදර වෙන කවුද ඉන්නෙ කියලවත් අහන්න...
Y/n: Jungkook ලගෙ ගෙදර වැඩි පුරම මමයි එයයි තනියම ඉන්නෙ කියලා මතක් උනාම... මට විශ්වාස මිනිස්සු ලග ඉන්න මම බය නෑ...
Jimin: ඔයාට මාව එච්චර විශ්වාසද? හැබැයි ඉතින් මම ඔයාගෙ jungkook sir වගේ හොද නෑ...

Maid of the golden prince Where stories live. Discover now