Episode 31

829 170 48
                                    



"මේ JK, Rose එක්ක සතුටින් ඉන්නවා නේද?"

"අහ් jimin මම car එකට වෙලා ඉන්නම් ඔයා කතා කරලා එන්න y/n එක්ක..."
youngmi එහෙම කියලා එතනින් ගියෙ ඒ මාතෘකාව ඒ දෙන්නට තනියම කතා කරගන්න ඉඩ දීලා...

"Rose එක්ක JK සතුටින් ද???? ඒ දෙන්නා divorce වෙලා දැන් අවුරුදු 3 ක් විතර වෙනවා..."

"මොකක්??? ඇයි ඒ??? මොකද උනේ?"
Y/n ඇහුවෙ හෙන කලබලඋන කටහඩකින්

"Y/n, මම ඇත්තටම හිතුවා ඔයා දැන් වෙනස් වෙලා කියලා... ඒත් මට මේ දැන් තේරුණා... නෑ... ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ... ඔයා තාම JK ගැන ඉස්සර වගේ වද වෙනවා... "

"එහෙම දෙයක් නෙවේ ඒත්-"

"හරි හරි මම දන්නවා කොහොම දෙයක්ද කියලා... ඇත්තටම එයා Rose එක්ක හිටියට වඩා සතුටින් ඉන්නෙ එයාව divorce කරපු නිසා... ඒක නිසා එයා ගැන දුක් වෙන්න එපා... හොදද? ඔයා ඔයාගෙ husbandනුයි පුතයි එක්ක සතුටින් ඉන්න දිගටම ඔයාගෙ වැඩ ටික කරගෙන... මම යන්නම් එහෙනම්..."

Y/n ට මේ වෙලාවෙ දුක හිතුනෙ ඇත්තටම එයා හිතනවා වගේ සතුටින් මහත්තයෙක් එක්ක එයා සතුටින් නැති නිසා... ඒත් එයාට ඒක jimin ට කියන්න හයියක් තිබ්බෙ නෑ...
"හරි එහෙනම් පරිස්සමෙන් යන්න... හෙට මගෙ පුතාව හොදට බලාගන්න එහෙනම් හොදේ..."
"හරි හරි bye"

Jimin එහෙම කියලා අතවනාගෙන y/n ගෙ ගෙදරින් පිටත් උනා...

Flash back

Rose ට තිබ්බ අසනීපෙත් එක්ක jungkook එයාව හොදින් බලාගන්න ගොඩන් උත්සහ කලා... Treatments වලට hospital එකට එක්කන් යනවා... ඊට අමතරව film බලන්න එහෙමෙහෙ ඇවිදින්න එයාව එක්කන් ගියා... Jungkook ඇත්තටම එයාව ගොඩක් සතුටින් තිබ්බා... Rose නුත් හරිම lovely wife කෙනෙක් උනා jungkookට ඒත් එයාට වැඩි කාලයක් එහෙම ඉන්න හම්බුනේ නැහැ... මාසයක් වත් යන්න කලින් එයාගෙ ඇත්ත මූණ හැමෝම ඉස්සරහ එලිවෙන්න ගත්තා... එයාගෙ අම්මලවත් එයා රවට්ටලා මොකද එයාට ඇත්තටම පපුවෙ අමාරුවක් තිබිලා නෑ... එයා doctor ට සල්ලි දීලා එහෙම බොරු ලෙඩක් ලෝකෙට පෙන්නල තියෙන්නෙ Jungkook ව කසාද බදින්න... මේක දැනගත්තම jungkook ට Rose එක්ක පුදුම තරහක් ඇති උනා... ඒත් එයා Jungkook ගෙන් වැදලා ඉල්ලුවා එයාව divorce කරන්න එපා කියලා... Rose ගෙ ඇත්ත දැනගත්තට පස්සෙ Jungkook ගෙ අම්මලටත් ඕන උනේ නෑ එයාලගෙ පුතා ඒ වගේ බොරු කාරියක් එක්ක ඉන්නවා දකින්න... ඒත් Jungkook තියෙන කරුණාවන්ත කමට එයා Rose ව divorce නොකර ඉන්න තීරණය කලා... ඒත් එයා Rose එක්ක එකම ඇදේ නිදාගන්න තියා අතකින්වත් අල්ලන්න ගියෙ නෑ... ඔහොම එකම ගෙදර අදුරන්නෙ නැති දෙන්නෙක් වගේ ඒ දෙන්නා අවුරුදු 3ක් ජීවත් වෙනවා... අන්තිමට Rose ට තේරෙණවා ආදරේ කියන එක කවදාවත් බලෙන් ගන්න බෑ කියලා... Jungkook ගෙ නමට විතරක් wife වෙලා ඉන්න එකෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සතුටක් නෑ කියලා... ඒක නිසා Rose ම තීරණය කරනවා Jungkook ව divorce කරන්න... Jungkook කොහොමත් ඒ තීරණයට කැමති වෙනවා... එහෙම ඒ දෙන්නා divorce වෙනවා... ඒත් jungkook ගෙ නමට ප්‍රශ්නයක් වෙන නිසා hybe එක තීරණය කරනවා මේ ගැන official announcement එකක් නොදාඉන්න...

Maid of the golden prince Where stories live. Discover now