Episode 10

816 166 15
                                    


"Hi Maid!!"

එහෙම car එක නවත්තලා මට මහ හයියෙන් කතාකලේ වෙන කවුරුත් නෙවේ ඒ අර jungkook ගෙ මහලොකු කලින් girl friend rose... එයා හිතන් ඇති මට එහෙම කතා කලාම දැන් ඒක වටේ අයට ඇහුනයි කියලා මට ලැජ්ජයි කියලා... අනේ මට ඇති ලැජ්ජාවක් නෑ... මාව කවුරු කොහොම දැනගත්තත් මේ degree එක complete කලාට පස්සෙ මම දන්නවනෙ මම කවුද කියලා... දැන් මම මෙයත් එක්ක කතා කරන්න ඕනෙද? එහෙම හිතපු මම rose ව දැක්කෙ නැති ගානට එහාට වෙලා කොරගගහ යන්න හදද්දි මෙන්න මේ ගෑනි හෝන් එක උඩ නැග්ගා වගේ හෝන් එක ගහන්න ගත්තා... මම ආයෙම හැරිලා ඇවිත් "ඇයි?" කියලා ඇහුවා...

Rose: කෝ දැන් ඔයාගෙ අර ලගදි සැමියා වෙන්න ඉන්න jungkook එන්නෙ නැද්ද ඔයාව එක්කන් යන්න?
Y/n: ඇයි දැන් ඒක ඔයාට ප්‍රශ්නයක් ද? ඔයා ගිහින් අර ඔයාගෙ අලුත් කොල්ලා එක්ක ඉන්නකො පව් නොදී...
Rose: අප්පටසිරි දැන් එක්කෙනක්ගෙ කටේ සැර වැඩි වෙලා තියෙන හැටි... ඔයා මෙන්න මේක හොදට දැනගන්නවා jungkook ඔහොම හිටියට එයා හිතින් හැමදාම ආදරේ මට... එයා අද ඔයත් එක්ක ඉන්නෙත් මට ඊරිසියා හිතෙන නිසා මම ඒක දන්නවා... අනිත් එක තමුන් වගේ වැඩ කාරියෙක්ට uncle aunty කොහොමත් කැමති වෙන්නෙ නෑ... ඕනාට වඩා hopes තියාගන්න එපා සුදූ ඒක නිසා...

එහෙම කියන ගමන් car එකේ shutter එක වහගත්ත එයා එතනින් ගියා... ඇයි මේ මගෙ ඇස් වල කදුලු... මට මොකෝ එයා මොනා කිව්වම කොහොමත් JK යි මායි අතරෙ එහෙම දෙයන් නෑ කියලා මතක් උනාම... මම ඉක්මනට ඇස් වල කදුලු පිහිදාගෙන කොරගගහ පාරට ගිහින් taxi එකක් අරගෙන ගෙදර ආවා... මම taxi එකෙන් බහිද්දි දැක්කෙ Jungkook ගෙ ගේ ඇතුලෙ වාහන කීපයක්ම නවත්තලා තියෙනවා... මේ මොකද මේ මම වටපිට බල බල පොඩ්ඩක් බයෙන් බයෙන් ගේ ඇතුලට යද්දි මම දැක්කෙ BTS ලගෙ ඔක්කොමලා සාලෙ එක එක තැන් වල ඉදගෙන ඉන්නවා... omg මට දැනෙන්නෙ මේක හීනයක් වගේ මම ඈත ඉදන් පොඩ්ඩක් එයාලා දිහා බලන් හිටියෙ කට්ටිය ගොඩ කාලෙකින් හම්බෙලා එහෙම හිනා වෙවී කතාකර කර ඉන්න විදිහ... Jin නොනවත්වා rap එකක් වගේ කෑගගහා කියවනවා... Jimin බිම වැටි වැටි හිනා වෙනවා... Taehyung ,Jungkook එයා දිහා බල බල හිනාවෙනවී දෙන්නත් එක්ක jimin ට තව පොඩි පොඩි කුපාඩිවැඩ කරනවා... Suga නිදි වගේ පැත්තකට වෙලා හැම දේම අහගෙන ඉන්නවා... එක විදිහකට ඉන්න බැරි අපේ Jhope පොඩිලමයෙක් වගේ දගල දගල හිනා වෙවී කතා කරනවා... මේ සේරම දිහා නිශ්ශබ්දව පොඩි ආඩම්බරයකින් හිනා වෙලා RM පැත්තකට වෙලා බලන් ඉන්නවා... මම ඈතට වෙලා එහෙම එයාලා දිහා බලාගෙන ඉද්දි කුස්සිය පැත්තෙ ඉදලා කවුද කෙල්ලෙකුත් ඒ පැත්තට ආවා තේ tray එකක් අරගෙන... කෙල්ලෙක් නෙවේ එයා pregnant කෙනෙක් කියලා මට මීටර් උනේ එයාගෙ බඩයි ඇදන් ආපු ඇදුමයි නිසා... කවුද මේ? තව ටිකක් එයා ලගට දකිද්දි මට එයාව හොදට දැකලා පුරුදු පාටක් මතක් උනා... Ohh Jin ගෙ wife... Omg එයා දැන් pregnant ද? Wow!!! බඩකුත් උස්සන් එහෙම කට්ටියට තේ හදලා ගෙනාවෙ ඒ jin ගෙ wife කියලා මට මීටර් උන ගමන් මම ටක්ගාල දුවලා ගිහින් එයාගෙ අතේ තියෙන tray එක ඉල්ලගත්තා
Y/n: කෝ දෙන්න මම ඕක අල්ලන්නම්
Jin's wife: අහ්? ඔයා කවුද?
Jungkook: Y/n! මම ඔයාට පුලුවන් නම් ඉක්මනට එන්න කියන්න call කලා ඔයාගෙ phone එක වැඩකලේ නෑ...
Y/n: ahh sorry sir මගෙ phone එක off වෙලා තිබ්බා Sir.... මැඩම් මම තමා මෙහෙම වැඩට අලුතෙන් ආපු කෙනා... කෝදෙන්න ඕක මම අල්ලන්නම්...

Maid of the golden prince Where stories live. Discover now