Episode 16

770 154 36
                                    

Jimin's pov

'Journalist
Han Young Mi ???'
අපෝ ඒ පාර පත්තර වාර්තාකාරයොත් එන්න අරගෙන... මේ මොන කරදරක්ද

"Hi Sir මෙහෙද Y/n ඉන්නෙ? මට එයාව පොඩ්ඩක් හම්බෙන්න පුලුවන් ද?"
"නෑ එයාව හම්බෙන්න බෑ... එයා busy... තව ටිකකින් official announcement එකක් දායි මොකද්ද උනේ කියලා... එතනක් ඉන්නකො පෑන් කොල උස්සන් මිනිස්සුන්ගෙ පස්සෙන් දුවගෙන එන්නෙ නැතුව..."
"මොකක්? Sir මේ මම ආවෙ මගේ රාජකාරිය කරන්න..."
"අනේ ඔයයි ඔයාගෙ රාජකාරියයි ගැන මගෙන් අහගන්න එපා..."
"අහ්හ්??? මොකද අනේ ඔයා ඔච්චර තරහින් මාත් එක්ක කතා කරන්නෙ? මම මොකද්ද ඔයාට කරපු වරද? අනික ඔයා y/n ගෙ කවුද? මම ආවෙ y/n ව හම්බෙන්න"
"මම y/n ගෙ කවුරු උනත් ඔයාට මොකද? දැන් ඔයාට මොනාද ඔච්චර y/n ව හම්බෙලා දැනගන්න තියෙන්නෙ? මගෙන් අහන්න ඔයාට දැනගන්න තියෙන ඕන දෙයක් මම උත්තර දෙන්නම්..."
"Sir එයාගැන හොදට දන්නවා වගේ?"
"ඔව් දන්නවා තමයි ඔයාට මොනාද දැන් දැනගන්න ඕනෙ?"
"sir අපිට බැරිවෙයිද ගේ ඇතුලට ගිහින් කතා කරන්න? නැත්තන් ලග තියන cafe එකකට හරි කමක් නෑ..."
"නෑ නෑ... මට එච්චර ඔයත් එක්ක කතා කර කර ඉන්න වෙලාව නෑ... අහන්න තියෙන දෙයක් මෙහෙම අහන්න..."
"හරි එහෙනම්... Sir මම Oneul news paper එකේ Journalist කෙනෙක් මම මේ සතියෙ ඒකට article එකක් ලියනවා Busan National Orphanage එක ගැන... ඉතින් මට ඕනෙ ඒකෙ ඉදලා success වෙච්ච ළමයි කීප දෙනෙක්ගෙ විස්තර මට ආරංචි උනා  y/n නුත් එහෙම කෙනෙක් නිසා මම මේ හොයන් ආවෙ දැනගන්න එයා orphanage එකේ ඉන්න කාලෙ සහ ඊට පස්සෙ කොහොමද ටික ටික මේ university එකට යන ගමන ගියෙ කියලා?"
"මොකක් ඔයා ආවෙ එහෙම විස්තරයක් දැනගන්නද? පොඩ්ඩක් ඉන්න! Y/n Orphanage එකක හැදුන ළමයෙක් ද?"
"ඇයි Sir ඒක ගැන දන්නෙ නැද්ද? දැන් කිව්වෙ y/n ගැන හොදට දන්නවා කියලා?"

ඇත්තටම ඒ කෙල්ල එහෙම අහපුවම මගෙ micdrop උනා මොකද මම දැනගෙන හිටියෙ නෑ y/n orphanage එකක හැදුන ළමයෙක් කියලා... මම එයාට මුකුත් කියන්නෙ නැතුව ආයෙම හැරිලා jungkook ගෙ ගෙදර පැත්ත බලද්දි මම දැක්කා y/n බැලකනි එකේ රෙදි වනන ගමන් මම ඉන්න පැත්ත බලනවා... මම ටක් ගාලා එයාට අතවනලා එතනට එන්න කියලා අඩ ගැහුවා... මම y/n ව මේ පත්තර කාරිගෙන් බේරගන්න ගියෙ අර leak උන photo එක ගැන අහන්න ඇවිත් කියලා හිතලා...

Y/n' pov

මම බැල්කනි එකේ රෙදි වන වන ඉද්දි දැක්කා jimin ගෙට්ටුව ඉස්සරහ කවුරු හරි එක්ක කතා කර කර ඉන්නවා... මටත් ඉතින් ඕනෙ නැති ඕප දූපයක් නැති නිසා මම ඒ දිහා බල බල හිටියා... එකපාරටම jimin වටපිට බලලා මම ඉන්න පැත්ත බලලා මට අත වැනුවා පහලට එන්න කියලා... මම දන්නෙ නෑ මොකද කියලා ඒත් එයා එන්න කියනවා දැක්කම නොගිහින් ඉන්න බෑනෙ... ඒක නිසා මම ගියා...

Maid of the golden prince Where stories live. Discover now