Episode 05

929 174 10
                                    



Jungkook: අපි breakup උනා...
Y/n: මොකක්????
මම එහෙම ඇසූ විට ඔහු බිම බලාගනී. ඇත්තටම මම දන්නෙ නෑ මම මේ වෙලාවෙ එයාට මොනාද කියන්න ඕනෙ කියලා... මට තේරෙන විදිහට ඒ දෙන්න දන්නෙ අදුරන්නෙ ඉස්කොලේ කාලෙ ඉදන් වගේ... ඉතින් එච්චර කාලයක් ආශ්‍රය කරලත් breakup උනේ ඇයි? එහෙම එකට ඉදලා එපාරටම breakup උනාම මෙයාට මොන වගේ දුකක් දැනෙනවා ඇත්ද?

Jungkook: මේ මොකෝ මේ... දැන් ඔයා ගෙ affair එකද නැවතුනේ මගෙ affair එකද?
Jungkook එසේ මගෙන් අහන්නෙ මට නොදැනුවත්වම මගේ ඇස් වලින් කදුලු වැටන නිසාය. මම ඉක්මනින් කදුලු පිදාගෙන "අහ් නෑ මේ ඇහැට රොඩ්ඩක් ගියාද කොහෙද..." කියා පැවසුවේය. ඔව් මම දන්නවා ඒක පට්ට ගොන් උත්තරයක් ඇස් දෙකෙන්ම කදුලු එනවද දෙයිය නේ එක ඇහකට රොඩ්ඩක් ගියාම... Jungkook මා දෙස බලා අහිංසක හිනාවක් දමයි.

Jungkook: ඔයාට මොකක් හරි ඔයාගෙ අත්දැකීමක් මතක් උනා නේ මම breakup උනා කිව්වම?
Y/n: ahh?? නෑ... නෑ...

මෙයා මොනා අහනවද මන්දා... මොන breakup ද මට... මේ වෙනකන් එක Affair එකක්වත් තිබ්බෙ නැති මම... මම තනියම සිතයි.

Jungkook:බොරු කියන්න එපා... එන්න එන්න... අපි අපේ දුක බෙදාගමු... මෙතනින් වාඩි වෙන්න...

Jungkook එය පවසන්නේ ඔහු ඉදගෙන සිටින ඇදේ එහා පැත්ත පෙන්නමින්‍ ය. මට ඇත්තටම ඕනෙ එයාගෙ හිත හැදෙන්න එයත් එක්ක එයාගෙ දුක බෙදාගන්න... ඒත් ශාන්ත එයත් එක්ක බෙදාගන්න මට ඒ වගේ අත්දැකීමක් නෑ කියලා මතක් උනාම... කමක් නෑ... මට බොරුවක් හරි කියන්න බැරියෑ දැන් ඉදගෙන එයාලා ඇයි හදිස්සියෙම breakup උනේ කියලා දැනගන්න ඕනෙ... මම ඔහුගේ එහාපැත්තෙන් වාඩි වෙයි.

Jungkook: මායි rose නුයි අදුරන්නෙ පොඩිකාලෙ ඉදලා... අපි එකට තමා ඉස්කොලේ ගියෙ... මට එයා ගැන crush එකක් තිබ්බා high school කාලෙම ඒත් මම debut කරපු නිසා මම එයාගෙන් askout කරන්නවත් ගියෙ නෑ... අනික මට බය හිතුනා අපේ යාලුකමත් නැති වෙයි කියලා... මම ඒක නිසා මගෙ හැගීම ගැන එයාට කියන්න ගියෙ නෑ... ඔහොම යාලුවො වගෙ ඉද්දි මීට අවුරුද දෙකකට විතර කලින් දවසක් මට හිතුනා මේක තව රහසක් වගේ හිතේ තියාගෙන ඉන්න ඕනෙ නෑ කියලා... මම එයාට කිව්වා මම කැමති කියලා එයාට බෑ කියන්න පොඩිවත් හේතුවක් නෑ... මොකද මටත් ඒ වෙද්දි පොඩ්ඩක් පොඩ්ඩක් තේරිලා තිබ්බෙ එයත් මට පොඩ්ඩක් කැමති කියලා... අපි යාලුවො වගේ ඉද්දි එයා මට මගෙ music වැඩ වලට ඇත්තටම ලොකු හයියක් උනා... යාලු උනාට පස්සෙ තමා එයා ටික ටික වෙනස් වෙන්න ගත්තෙ... හැමතිස්සෙම call කරනවා... Msg දාන්න පරක්කු උනාම රණ්ඩු වෙන්න එනවා... ඒවා හැම එකක්ම මම කොහොම හරි ඊට පස්සෙ cover කර ගත්තා... ඒත්... මම මේ ලගදි පටන්ගත්ත directing side එකේ වැඩයි business වැඩයි එක්ක මම පොඩ්ඩක් ආයෙම busy උනා... එහෙම නැතුව එයාට තිබ්බ ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නෙවේ... එයාට මාව marry කරන්න ඕනෙලු ඉක්මනට... මම තාම ඒකට ලෑස්ති නෑ කියලා එයාට තේරුම් කරාට එයා තේරුම් ගන්නෙම නෑ... අන්තිමට එයා කිව්වා මේක නවත්තමු කියලා... එයා ගියා...

Maid of the golden prince Where stories live. Discover now