ඔන්න video එක හදන වැඩේ මම හිතුවටත් වඩා ඉක්මනට සාර්ථක උනා... 😁💜 ඒක නිසා upload කලා YT channel එකක් හදලා මොකද ඉස්සරහට තව තව ff වල trailers එන්න ඉඩකඩ තියෙනවනෙ... Video එක කොහොමද ඒක දැක්කම කතාවෙ ඉස්සරහට මොනා වෙයි කියලද හිතෙන්නෙ කියලා comment කරගෙන යන්න...💜💜💜💜💜💜
YOU ARE READING
Maid of the golden prince
Romance[Completed] "JEON JUNGKOOK I HATE YOU!!!!!!" ************************************************ ~If you are truly in love with someone, you can never hate him🥀 Think... What if you had to stay at your BTS bias Jeon Jungkook's house and work as a maid...