Episode 30

833 164 37
                                    


Author's pov

Director සමග Phone එකද ඔබමින් y/n කතා කරමින් shooting එක තියෙන ස්තානයට එයි. මේ අවස්තාවේ shooting එකට ඉන්න idol group එකද එතනම තැන් තැන් වල ඉදන් makeup කරමින් සිටියි. ඔව් ඒ idol group එක වෙන එකක් නෙවේ BTS කියන ලෝකප්‍රසිද්ද සංගීත කණ්ඩායම... Makeup දමමින් සිටි jimin එතන director එක්ක කතා කර කර එන y/n ව දැක පුදුම වී Jungkook ගේ අතට තට්ටුවක් දමා ඔහුටද ඇයව පෙන්නයි. Jungkook ට මේක අදහාගැනීමට ද නොහැකිය. Jungkook ඔහු makeup දමන තැනම සිටගෙන සිටිමින් ඇස්දෙක ලොකු කරගෙන y/n දෙස බලාගෙන සිටින අතර y/n, director සමග කතා කර කර පැමිණෙන්නේද ඒ පැත්තටය. නොදැනුවත්වම හරියටම Jungkook ඉස්සරට ඇවිත් ඔලුව උස්සලා බලන y/n ව එකපාරටම ගල් උනා...

Director: හරි shooting පටන් ගමු...

Director එහෙම කිව්වම පියවි සිහියට ආපු y/n Jungkookක් එක්ක සාමන්‍යෙන් අදුරන කෙනෙක් දැක්කම දාන හිනාවක් දාලා එතන තියෙන camera ව අරගෙන ලෑස්ති උනා... එයා jimin එක්කත් එහෙම හිනා වෙන්න අමතක කලේ නෑ... Shooting පටන් අරන් director කියන විදිහට y/n ඒක camera කලා... ඇත්තටම අද y/n ට මේ වැඩේ කරන්න කිසිම comfortable feeling එකක් නෑ... Jungkook ටත් එහෙමයි එයාට මේ shoot එකට ඉන්න එක පොඩ්ඩක් uncomfortable වගේ දැනුනා... කොහොම හරි shooting එක ඉවර උනා... Y/n ඒත් තාම එයාගෙ වැඩක හිටියෙ එතන.. ඒක නිසා එයාට jungkook දිහා වත් ආයෙ බලන්න වෙලාවක් තිබ්බෙ නෑ...

"Yahhh Y/n???"

Y/n ඒ සද්දෙට ඔලුව උස්සලා බලද්දි එයාගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ Jimin... "Hi... ගොඩ කාලෙකින් නේ..." y/n ඒක කිව්වෙ ආයෙම බිම බලාගෙන එයාගෙ වැඩේ කරන ගමන්...

Jimin: ගොඩ කාලෙකින් නේ? එච්චරද? මෙච්චර අවුරුදු ගාණකින් දැක්කට පස්සෙ? Hug එකක්වත් නෑ?
Y/n: Hug එකක් දෙන්න තරම් අපි අතර ඉස්සර තිබ්බ සම්බන්දෙ මොකද්ද කියලා මට මතක නෑනෙ...

Y/n Jimin දිහා බලලා හිනා වෙලා එහෙම කීව්වම jimin ඇවිත් y/n ව hug කලා... "දැන් සතුටුද?" y/n hug කරලා ඉවර උනාම jimin ගෙන් හිනා වෙලා ඇහුවා... මේ අවස්තාවේ shooting ඉවර නිසා makeup පිහිදාමින් Jungkook ද jimin ට පිටිපස්සෙ පුටුවක ඉදගෙන ඉන්නෙ මෙයාලගෙ conversation එකද අහගෙන...

Jimin: ඔයා මොකෝ මේ japan වල කරන්නෙ?
Y/n: මම මෙහෙනෙ වැඩ කරන්න අරන් දැන් අවුරුදු ගාණක්... ඒක නෙවේ... ඊයෙ Korea Youthday එකෙ හිටපු ඔයාලා කොයිවෙලේද මෙහාට පියෑඹුවෙ?
Jimin: ඊයෙ රෑ ආවෙ... විශෙශයෙන්ම ආවෙ අලුත් japan album එකේ වැඩ පටන්ගන්න තියෙන නිසා...
Y/n: අහ්... එහෙමද... හොදයි හොදයි... Good luck!
Jimin: woahh බලන්නකො දැන් එක්කෙනෙක් professional ඇදුම් ඇදලා professional විදිහට වැඩ අහ්... ඒ මදිවට කාතාවත් හරිම professional වෙලානෙ...
Director: y/n හැම shot එකම හොදට අරන්... Thank you...

Maid of the golden prince Where stories live. Discover now