Episode 07

857 179 21
                                    



JK's pov
ආව් මගෙ ඔලුව... මම නැගිටිද්දි පුදුම ඔලුවෙ කැක්කුමක් තිබ්බෙ ඒත් එක්කම මට මතක් උනා මම ඊය බීලා වැඩිඋන නිසා y/n බැල්කනි එකේ ඉදන් මාව ඇතුලට අරන් ආවා කියලා... ඒත්... ඊට පස්සෙ මොකද උනේ... අපොයි මට මතකයි මම එයාගෙ මූණෙන් අල්ලලා මගෙ මූණට ලං කරග්ත්තා... මම එයාව kiss කලාද? මොකද්ද එතනින් පස්සෙ උනේ? මම එසේ සිතමින් එහාපැත්ත බලන විට මම ඇදගෙන සිටි T shirt එක බිම වැටී තියනවා දකී. මොකද්ද ඊයෙ රෑ උනේ????
Jungkook නැවත ඉක්මනින් ඔහුගේ T shirt එක අරන් ඇදගෙන පහලට යයි. නමුත් ඒ වන විට Y/n university යෑමට පිටත් වී තිබුනේ උදේ ආහාරද පිලියෙල කරය.
ඇත්තටම ඊයෙ රෑ මොනද උනේ? Aishh මට මුකුත්
මතක නෑනෙ... Y/n ට msg එකක් දාලා අහනවද?
අහනවා කියලා මොනා අහන්නද? මම එසේ සිතමින් ඉද්දි මට එකපාරටම bighit එකෙන් mail එකක් එන්නේ හදිස්සි meetings වගයක් නිසා දින කිහිපයකට නැවත seoul වලට පැමිනෙන්නට කියාය. "අප්පා දැන් seoul යන්න වෙනාවානේ" මම මටම කියාගෙන ලෑස්ති වීමට washroom එකට ගිහින් කණ්නාඩිය ඉස්සරහට වී T shirt එක ගලවපු විට මගේ දකුණු උරහිසේ නියපොතු වලට හීරී ඇති පාරක් දකී.
Omg Wtf!!!! ඒ කියන්නෙ මම ඊයෙ රෑ holly shittt!!!! මම දැන් මොනාද Y/n ට කියන්නෙ? මට හිතාගන්න බෑ වෙරිමරගාතෙ මම එච්චර මෝඩ විදිහෙ වැඩක් කලා කියලා... මට y/n ගෙ මූණ බලන්නත් ලැජ්ජයි වගේ... අහ්හ් කොහොමත් මම අද seoul ගියාම එන්නෙ දවස් කීපෙකින් නෙ... ඒත් එයාට sorry කියන්න ඕනෙ...
එසේ සිතමින් මම phone එක අතට ගෙන ඇයට msg එකක් දමයි.
[phone msg]
JK: Hi Y/n, මේ... ඇත්තටම ඊයෙ රෑ උනදේට so sorry... මම මේලෝකෙ සිහියෙන් නෙවේ හිටියෙ... ඇත්තටම sorry...
Y/n: ahh හරි හරි ඒකට කමක් නෑ...

Eh... Y/nට ඇත්තටම ඒක එච්චර දෙයක් නෙවේද? එහෙනම් එච්චර දෙයක් ඊයෙ වෙන්න නැතුව ඇති... ඒත් මේ නියපොතු පාර? Aish... අනේමන්දා... මම එසේ සිතමින් ලෑස්ති වී seoul වලට යාමට පිටත්වෙයි.

Y/n's pov
ඊයෙ රෑ උනදේට so sorry...??? මෙයා බලහල්ලකො... කවුරු කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ... කමක් නෑ... Jungkook නිසා ඉවසනවා... එයාගෙ msg එක දැක එසේ සිතූ මම " හරි හරි ඒකට කමක් නෑ" කියා reply කර නැවත university එකේ වැඩ වලට අවදානය යොමුකලේය. University එකේ වැඩ අවසන් කර හවස් වී මම ගෙදර එන විට jungkook ගෙදර හිටියෙ නෑ... ලගකට ගිහින් එන්න යන්න ඇති කියලා හිතපු මම මගේ සුපුරුදු වැඩ කොටස ඉවර කර jungkook ට කෑමද මේසයට ඇර ගිහින් phone එකත් අරන් පොඩ්ඩක් ඇදේ හාන්සි උනේ මහන්සි නිසා BTS ලගෙ අන්තිමට ආපු run episode එක බැලීමටයි.

Maid of the golden prince Where stories live. Discover now