35>

394 80 57
                                    


ටේහ්‍යුන්ග් ගෙය් ජන්කුක්ගෙය් ගිය ටිකේ හැසිරීමෙන් ඒ දෙන්නා අතර යාලුකමට එහා ගියපු බැදීමක් ඇති කරගෙනද කියල jeon family එකට පොඩි සැකයක් ඇති උනා.jeon family එක කියල කිව්වට සැකේ තිබ්බෙ ජන්කුක්ගෙ අප්පට.ඉතින් ජන්කුක්ගෙ හැමදේම හොබී දන්න නිසා mr.jeon මේ ගැන හොබීගෙන් ඇහුවත් හොබීත් මේ ගැන කිසි දෙයක් දැනන් හිටියෙ නෑ.හැබැයි හොබී අප්පට කිව්වෙත් ටේගෙය් කුකීගෙය් වෙනසක් තේරුනත් ඒගැන වැඩිය එයා හිතන්න ගියෙ නැත්තෙ ඒ දෙන්නා හොදම යාලුවො වගේ හිටපු නිසා කියල .ඒත් ටේ ගැනය් කුකී ගැනය් කල්පනා කරනකොට හොබීට තේරුනා ඒ දෙන්නා අතර මොකක් හරි දෙයක් තියෙනව කියල .ඒ නිසාම ඒ දෙන්නගෙ සම්බන්දෙ අග මුල හොයාගන්න නම්ජුන්ව හම්බෙලා කතා කරන්න හොබී තීරනය කරා.

දවසක් හොබී නම්ජුන්ටත් කතා කරලා වෙලාවක් දාගෙන නම්ජුන්ව හම්බෙන්න ගියේ අනිවාර්යයෙන් ටේ ගැනය් කුකී ගැනය් නම්ජුන් මොනා හරි දෙයක් දන්නවා ඇති කියන විශ්වාසෙන්.නම්ජුන්ව හම්බෙලා ඒ ගැන කතා කරද්දි හොබී ටේහ්‍යුන්ග් ගැනය් ජන්කුක් ගැනය් හැමදේම ඇත්ත දැනගත්තා.නම්ජුන්ට උනත් ඒ ගැන තවත් හංගන් ඉදල තමන්ගෙ හොදම යාලුවට බොරු කියන්න තරම් හිත හදාගන්න බැරි උනා.ඒ නිසා තමය් හැමදේම හොබීට කියන්න එයා තීරනේ කරේ.හැබැයි ටේ ගැනය් කුකී ගැනය් ඇත්ත කිව්වෙ නම්ජුන් එන ඕන දේකට මූන දෙනව කියල හිතාගෙන.මොකද කොච්චර හොද බැදීමක් jeon family එකත් එක්ක kim family එක තිබ්බත් මේ වගේ දේකදි ඒ හැම දෙයක්ම නැති වෙලා යන්නත් ගොඩක් ඉඩ කඩ තිබුනා.හැබැයි හොබී සේරම ඇත්ත දැනගත්තට පස්සෙ නම්ජුන් බයෙන් හිටපු කිසි දෙයක් උනේ නැතත් හොබී සතුට වැඩි කමට මිනිස්සු ඉස්සරහ නම්ජුන්ව වඩාගෙන වටයක් කරකෝලා හූ තියපු එක ගැන අපි අමතක කරල දාමු.

ඉතින් කොහොමහරි මේ දේවල් හොබීගෙන් ජන්කුක්ගෙ අප්පය් ඔම්මය්ත් දැනගත්තට පස්සෙ මේ ගැන හරියට කතාකරගන්න නම්ජුන්ටය් ජින්ටය් එන්න කියල කිව්වෙ ඒ වෙද්දි mr.kim and miss kim කොරියාවෙ නොහිටිය නිසා.කොහොමින් කොහොම හරි මේ හැමදේම සිද්ද උනේ ටේහ්‍යුන්ග්ටය් ජන්කුක්ටය් හොරෙන්.ඉතින් නම්ජුන් ජින් එක්ක මේ හැමදෙයක්ම කතා කරගත්තට පස්සෙ jeon family එක ඇත්තෙන්ම ටේහ්‍යුන්ග් ට කුකීව දෙන්න කැමති උනා.මොකද ජන්කුක්ගෙ ඔම්මය් අප්පය් හොදට දන්නවා kim family එක ගැන ඉතින් ඒ නිසා හිතේ කිසිම සැකයක් තිබ්බෙ නෑ ඒ family එකට තමන්ගෙ පුතාව දෙන්න.අනික ටේහ්‍යුන්ග් කියන්නෙත් හොද කෙනෙක් නිසා මේ සම්බන්දෙට අකමැති වෙන්න jeon ලට කිසිම හේතුවක් තිබ්බෙ නෑ.මොකද මේ හැමදේටම වඩා වටින්නෙ එයාලට ජන්කුක්ගෙ සතුට... ඉතින් කොහොම හරි හැමදෙයක්ම කතා කරගත්තත් mr.jeon අන්තිමට දාපු කොන්දේසිය නිසා නම්ජුන් ජින් දෙන්නා විතරක් නෙවෙය් හොබීය් ජන්කුක්ගෙ ඔම්මය්ත් compused වෙලා ගියා.ඔව් අන්න ඒ කොන්දේසිය තමය් මහා ලොකු යුද්දයකට මුල පිරුවෙ.

My Wattpad Lover (Taekook)✔️Dove le storie prendono vita. Scoprilo ora