1>

804 108 4
                                    

කාර්යබහුල දවසක නිමාවත් සමගම....



ටොක් ටොක්....

පැමිනි පුද්ගලයා තමා ඉදිරිපිට ඇති දොර වෙත තට්ටු කරේ තරමක් පැකිලීමෙනි.

Coming...

ගැඹුරු සීතල කටහඩක් කැබින් එක ඇතුලෙන් ඇහෙද්දි ආපු පුද්ගලයා ඉක්මනින් ඇතුලට ගියා..
කැබින් එකේ කොනක ලැප් එකට මූන ඔබාගෙන ලැප් එකත් එක්ක කාර්යබහුල වෙලා හිටියේ අවුරුදු 28ක් උන කොරියාවෙ තියෙන ලොකුම බිස්නස් එකේ අය්තිකාරයය්.....
ඒ මොහොත දිහා තත්පර කීපයක් බලන් ඉද්දි  පැමිනි පුද්ගලයට කට කොනට හිනාවක් ගියේ ' කවද වෙනස් වෙය්ද මන්දා' කියල හිතින් හිතද්දිය්.



'මොකද්ද කාර~....ඔහ් මය් ගෝඩ්......හියුන්න්න්න්න්.....'

ලැප් එකෙන් මූන අරන් දොර දිහා බලද්දිම ඒ සීතල ඇස් ශොක් වෙලා ගියේ තමන් ඉස්සරහ ඉන්න කෙනා දැකලා ඕනවටත් වඩා පුදුම වෙද්දිය්.


'ඉතින් කොල්ලො කොහොමද ...'

සන්ශය්න් හිනාවක් දාලා ආපු කෙනා කතා කරා

'කියල එන්න එපැය් හොබී හියුන්..'



'හරි හරි ඉතින් බන් කියල ආවනම් උබේ ඔය ඇස් දෙක පොල් සය්ස් වෙනවා මට බලාගන්න බැරි වෙනවනෙ 😂..'

'අනේ මන්ද හියුන් ඔයානම්..ඉතින් මොකද හදිස්සියෙ මේ පැත්තෙ?'

ටේ එහෙම කියාගෙන එයාගෙ කැරකෙන පුටුවට සම්පූර්ණ බර තියලා හෙත්තු වෙලා ලොකු හිරියක් ඇරියා..

'ම්ම්ම් වැදගත් දේකට ආවෙනම්...හැබැයි උබ එන්නම ඕනි ඒකට..'

'හොබී ඇස් කරකෝලා පුටුවට හේත්තු වෙනගමන් ආයෙ ටේ දිහා බැලුවා'

**ඒත් හියුන් ඔයා දන්නවනෙ මේ දවස් ටිකේ කොච්චර බිසීද කියල මන් හෙල්ලෙන්නවත් විදිහක් නෑ company එකෙන්* ...

*උබට විනාඩි 20ක් ඇවිල්ල යන්න එන්න බැරිද ටේ මන් හින්දවත්...අනේ උබ එක්ක කතාවක් නෑ ආයෙ* ..

*එහෙම නෙවෙය් හියුන් අහන්නකො*

**එහෙම මෙහෙම නෙවෙය් උබ එනවා එච්චරයි ආවෙ නැතොත් මට හියුන් කියන්න එපා ආයෙ....*

My Wattpad Lover (Taekook)✔️Dove le storie prendono vita. Scoprilo ora