5>

579 107 34
                                    

ටේ ඔෆිස් ගිහින් ඇවිල්ලා wash දාලා ඇදට වැටුනෙ 4න් එකත් අරගෙන.4න් එක on කරල IG පැත්තෙ වටයක් ගහල FB එක පැත්තටත් ගිහින් විනාඩි ගානක් ඉද්දි එකපාරටම ඔලුවට ආවෙ එයාගෙ නම්බුව චකබ්ලාස්ට් කරපු ඒන්ජල් කුකියව..ඉතින් ටේ දෙපාරක් නොහිතම ගිහින් playstore එකෙන් wattpad කියල සර්ච් කරා.ඒත් එක්කම wattpad app එක ආවම දෙපාරක් නොහිත install කරේ මීට කලින් එයා ගාව wattpad app එක තිබ්බෙ නැති නිසා.මොකද පොත් කියවන්න තියා හරියට  කන්නවත් වෙලාවක් නැති ශෙඩියුල් එකක් තමා තිබ්බෙ.(වෙලාවට කිස් එකක් දීලා කවන්න කෙනෙක් හිටියනම් ඕක වෙන්නෑ හැබැයි 😂 )


ටේ එයාගෙ මැන්ශන් එකේ තනියෙන් තමා ඉන්නෙ ටේ වැඩට ගියාම මේඩ්ලා ඇවිත් මැන්ශන් එකේ වැඩ කරලා ආයෙ ටේ ගෙදර එද්දි එයාලා එයාලගෙ ගෙවල් වලට යනවා.මාස තුනකට සැරයක් වගේ ටේගෙ හියුන් නම්ජුන් එයාගෙ හස්බන්ඩ් ජින් එක්ක මැන්ශන් එකට ඇවිල්ලා යන්න එනවා.අන්න එදාටනම් ඔය මැන්ශන් එකේ කම්මැලී ගතියක් හොයන්නවත් නෑ.අපේ නම්ජුන් හියුන්ගෙ හබීතුමා ඒ තරම් නිශ්ශබ්ද චරිතයක් ඔයාලට තේරෙනව ඇතිනෙ...එයාල ඉන්නෙ USA වල නිසා ටේට නිතරම අඩගහනවා එහේ නවතින්න යන්න.ඒත් මෙහේ companys දාලා යන්න බැරි නිසා එහේ යන එක සති දෙක තුනක නිවාඩුවකට විතරක් ටේ සීමා කරනවා..ටේගෙ ඔම්මය් අප්පය් ඉන්නෙ කැනඩා වල එයාලගෙ වගකිම් සේරගෙන්ම නිදහස් වෙලා ඒවා  එයාලගෙ ලොකු පුතාටය් පොඩි පුතාටය් භාරදීලා ඒ දෙන්නා විවේක සුවයෙන් ජීවිතේ විදිනවා දැන්. එයාලත් ටේව බලලා යන්න එනවා මාස දෙකකට සැරයක් විතර.



ඉතින් දැන් ටේ Wattpad එක install වෙනකන් කම්මැලි කමටත් එක්ක පහල කිචන් එක පැත්තෙ රව්මක් දාලා ෆ්‍රිජ් එකෙන් fresh milk ටිකකුත් බීලා ස්ට්‍රෝබෙරි ප්ලේවර් එකේ toffee එකකුත් කටේ දාගෙන ආයෙ කාමරේට ආවා..ඇවිල්ලා බලනකොට කිරි කිරියට wattpad එක open කියල වැටිල තිබ්බා..



ටග්ගාලා wattpad එක open කරලා අලුත් account එකකුත් හදාගෙන කෙලින්ම search කරේ ANGEL KOOKI කියල ..ඊට පස්සෙ තප්පර ගානක් යන්නත් කලින් kookiගෙ account එක වැටුනා...

"Oh my god මෙයාට followersla මෙච්චර ඉන්නවද?"


ටේ followersla ගැන හිත හිතම එයාගෙ ලියලා තියෙන පොත් බැලුවා පොත් 4ක් profile එකේ දාල තිබ්බා එතනින් 3ක් Complete එකක් තාම update දෙනවා ඒක තාම Complete වෙලා තිබ්බෙ නෑ....


My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now