32>

379 76 35
                                    


මාසයක් ගෙවිලා ගියේ හිතාගන්න බැරි වේගෙන්.හැබැයි මේ මාසෙ ජන්කුක්ගෙය් ටේහ්‍යුන්ග්ගෙය් තත්වෙනම් එච්චර හොද තත්වෙක තිබුනෙ නෑ කිව්වොත් හරි.ජන්කුක්ගෙ marrage එක යුන්ගි එක්ක කරන්න තීන්දු කරපු දවසෙ ඉදන්ම ජන්කුක් හැසිරුනේ පිස්සෙක් වගේ.මොකද එයාගෙ පලවෙනි ආදරේ ටේහ්‍යුන්ග් ඉතින් ටේහ්‍යුන්ග්ව අමතක කරල ගෙදරින් තීන්දු කරපු marrage එක කරන්නෙ එයා කොහොමද?එයා කොහොමද පිස්සුවෙන් වගේ ආදරේ කරන එයාගෙ ටේහ්‍යුන්ග් හියුන්ව අමතක කරල යුන්ගිව මැරි කරන්නෙ?ඒකත් හෙට?
දවස් ඉක්මනට ගෙවුනෙ ඇහිපිය ගහන වේගෙන්.ඉතින් හෙට තමා ජන්කුක්ගෙ වෙඩින් එක.මාසයක් වෙඩින් එකට තිබුනත් ඒ මාසෙ ඇතුලත කිසිම දෙයක් වෙනස් කරගන්න ජන්කුක්ට පුලුවන් උනේ නෑ.ඉතින් කොච්චර ගෙදර අයට කිව්වත් ජන්කුක්ට වෙන විකල්පයක් එයාගෙ family එකෙන් හම්බුනේ නෑ යුන්ගිව මැරි කරනවා ඇරෙන්න.ජන්කුක්ට පුදුම එයාගෙ හැමදේටම හිටපු එයාගෙ හියුන් හොබීත් ඔම්මගෙය් අප්පගෙය් තීරනේට කිසි දෙයක් නොකර ඉන්න එක .එයාගෙ මල්ලිගෙ ජීවිතේ අප්පලා තීරනේ කරද්දි හොබී වචනයක් වත් කිව්වෙ නැත්තෙ ඇය් කියල ජන්කුක්ට හිතුනත් ඒ ගැන අහන්න තරම් මානසිකත්වෙක ජන්කුක් හිටියෙ නෑ.එයාගෙ ඔලුවෙ වැඩ කරේ එකම දෙයය්....

මට මගේ ටේහ්‍යුන්ග් හියුන්ව නැතිවෙය්ද කියල විතරයි .....













ටේහ්‍යුන්ග් පොඩ්ඩක් අහන්න ලමයෝ..ඔයා ඔහොම හැසිරිලා බෑනෙ මේ වෙලාවේ...

උදේ ඉදන් බලාගත්ත අත කල්පනා කරන ටේහ්‍යුන්ග් ගෙන් ජින් ඇහුවෙ බලන් ඉන්න බැරිම තැන.

"ඔයා කියන්නෙ ජින් හියුන් .. අච්චර අරෙහෙ කුකී මට කෝල් කර කර අඩද්දි මෙතන හිතක් පපුවක් නෑ වගේ හැසිරෙන්න කියලද?..මගෙ මැණික මොන වේදනාවක්ද විදින්නෙ?හැමතිස්සෙම කියවන්නෙ හියුන් මොන දේ උනත් මාව දාලා යන්න එපා දාලා ගියොත් මන් මැරෙය් කියල ...ඉතින් ඔය දේවල් අහගෙන මන් මුකුත් නොකර ඔහේ බලන් හිටියම හරිද හියුන්?.....මෙතන රිදෙනවා හියුන් ගොඩක් මගෙ කොල්ලා අඩද්දි පපුව පැලෙන්න වගේ මට.මන් කොහොමද ඉවසන් ඉන්නෙ මේ දේවල් ......හෙට wadding එක වෙලත් මන් අසරණය්.මන් මොකද්ද කරන්නෙ හියුන් මේකට,අර යුන්ගි බුන්ගි නිසා මගෙ මැණිකට මොනා හරි උනොත් අම්මපා මන් සේරලවම මරාගෙන මැරෙනවා එච්චරයි ................"

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now