7>

489 101 3
                                    


"ආය්ශ් මේ ට්‍රැපික් එකත් දැන්මම සෙට් උනානෙ...මගෙම කරුමෙට,අර ගොන් වස්සා නිසා තමා මේ  හැමදේම .ඒකා විකාර mg දාලා මගේ ඔලුව අව්ල් කරේ නැත්නම් මේ කිසි දෙයක් නෑ එහෙනම් වෙලාවට හියුන් හම්බෙන්න යන්න තිබ්බා..දැන් ගියාම හොදට අහගන්න වෙය්.."






කුකී මේ  ට්‍රැපික් එකේ හිරවෙලා mg එවපු මනුස්සයගෙත් අම්මා අප්පා සිහි කර කර ඉන්නෙ එයාට එයාගෙ හියුන් හම්බෙන්න එන්න කියපු වෙලාවට වඩා පැය බාගෙකුත් දැන් පහු වෙලා තියෙන නිසා ඔව් දැන් වෙලාව 9.30ය්...තාම ට්‍රැපික් එක ඉවර වෙන පාටක් තිබ්බෙත් නෑ.....කොහොම හරි තවත් විනාඩි ගානක් ට්‍රැෆික් එකේ කට්ට කාලා 10.10 වෙද්දි කුකී JK company එකට ඇවිල්ලා CEO කැබින් එකට දිව්වා......











(කොරියාවෙ Jk company එක දැනට කරගෙන යන්නෙ කුකීගෙ හියුන් හොබී..ඒත් ඒකෙ අය්තිකාරය කුකී .මොකද හොබීට  ඇමරිකා වල JK company බ්‍රාන්ච් එක තිබ්බා...ඒකෙ වැඩ එයාලගෙ අප්පා බලාගනිද්දි හොබී කොරියා ඇවිල්ල මේ company එක බලාගන්නෙ කුකීට company එක බාරගන්න තව කල් ඕනි කිව්ව නිසා....ඒත් කුකිත් සමහර වෙලාවට office එකට නිතර ඇවිල්ල යන්නනම් පුරුදු වෙලා හිටියා.)











"කුකී මොකෝ කලින්ම ඇවිල්ල "





හොබී මේසෙ උඩ තිබ්බ ෆය්ල් එකට ඔලුව ඔබාගත්තෙ කතා කරේ ඉස්සරහ හිටගෙන ඉන්න එයාගෙ මලයා දිහා ඇහැ කොනකිනුත් බලලා




"අනේ සොරි හියුන් මන් වෙලාවට ආවා ගෙදරින් ඒත් ට්‍රැෆික් එකට අහු උනානෙ ඒ නිසය් පරක්කු උනේ..."


කුකී පුලුවන් තරම් කියුට් ඇක්ශන් දාලා බැම්බි ඇස් දෙකත් ලොකු කරන් හොබී දිහා බලන් කතා කරේ එයාගෙ හියුන් ටග්ගාලා මේ ගැටේට අහුවෙන නිසා....



"අනේ මේ කුකී ඔයාගෙ ඔය කියුට් ඇක්ශන් දැම්මා කියල මාව අදනම් තම්බන්න බෑ ..ඒක මතක තියාගන්න..අනික කවද්ද කුකී ඔයා වගකීමක් ඇතුව වැඩ කරන්න ගන්නෙ ඔයාට ඉස්සරහ ට පොඩි වගකීමක් නෙවෙය් දරන්න වෙන්නෙ මේ company එක ඔයාට තනියම කරන්න වෙනව ඉස්සරහට එතකොට ඔහොම වගකීමක් නැතුව හැසිරුනාම කොහොමද මේකෙ CEO වගකීම දරන්නෙ ආ"





My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now