31>

403 84 117
                                    


"කුකී,තාම ලෑස්ති උනේ නැද්ද ආ?"

Mr.jeon පහලට යනකොට හොදට සෝෆා එක උඩ ඉදගෙන tv එක බලන කුකී දිහා බලාගෙන එහෙම ඇහුවෙ එයා කියපු ගමන කුකී යන්න ලෑස්ති වෙලා  නොහිටිය නිසා.

"මන් කිව්වනෙ අප්පා,මට බෑ එයාව හම්බෙන්නවත් යන්න.මන් මේකට කැමති නෑ කියල ඔයාට කිව්වනෙ."

කුකී jeon දිහා නොබල tv එක දිහා බලාගෙන කියද්දි jeonගෙ තරහ උපරිම උනා.

"තමුන් කැමති දේවල් නෙවෙය් ජන්කුක් මේ ගෙදර වෙන්නෙ.මේ ගෙදර වැඩ වෙන්නෙ මට ඕනි විදිහට.මන්  වෙච්ච පොරොන්දු කවදාවත් කඩන මිනිහෙක් නෙවෙය් ඒ නිසා ඔයාට යුන්ගිව marry කරන්නම වෙනවා.ඒ ගැන ආයෙ මගෙන් අහන්න එපා .අනික ඒ ලමයා වැදගත් ලමයෙක් වැරැද්දක් නෑනෙ ඒ ලමයගෙ.ඒ නිසා මගේ කේන්ති අව්ස්සන්නෙ නැතුව  දැන් ගිහින් රෙඩි වෙලා එන්න ....හරියටම තව පැයකින් යුන්ගි එනව කිව්වා blue moon Restaurant එකට එතනදි ඒ ලමයව ඔයාට අදුරගන්න පුලුවන් වෙය්..."

"ඒත් අප්......

Mr jeon ආපහු කුකී මුකුත් කියන්න කලින්ම එතනින් යන්න ගියේ කුකීගෙ තරු ඇස් වල කදුලු පිරෙද්දි.එයාට තාම හිතාගන්න බෑ ඊයෙ ඉදන් එයාට මේ සිද්ද වෙන්නෙ මොකද්ද කියල ...







ඊයෙ රෑ ටේහ්‍යුන්ග්ල එක්ක dinner ගනිද්දි mr jeon ජන්කුක්ගෙ wadding එක ගැන කියපු දේ නිසා ජන්කුක් විතරක් නෙවෙය් ශොක් උනේ ඒක ඇහුන ගමන් ටේහ්‍යුන්ග්ගෙ උගුර පවා හිර වෙලා ගියා වගේ දැනුනේ.ඒත් එක්කම කුකීගෙ අතේ තිබ්බ ග්ලාස් එකත් බිම වැටිල සුනු විසුනු වෙලා යද්දි dinner table එකේ කුකීය් මිස්ටර් ජෝනුය් අතර උනුසුම් තත්වයක් ඇති උනා.ඇස් වලින් කදුලු බේරෙන ගමන් අප්පා එක්ක රන්ඩු කරන කුකී දිහා ටේහ්‍යුන්ග් එවෙලෙ අමාරුවෙන් උනත් බලන් හිටියෙ ඒ වෙලාවෙ එයා හදිස්සි වෙලා මොනා හරි කරොත් එයාට සදහටම කුකීව නැතිවෙන්න පුලුවන් කියල හිත කිව්ව නිසා.අන්තිමට ජෝන්ගෙ තීරනේ කිසි වෙනසක් නොව්න නිසා කුකී එයාගෙය් ටේහ්‍යුන්ග්ගෙය් සම්බන්දෙ ගැන හැමෝම ඉස්සරහ කියන්න ගියත් ටේහ්‍යුන්ග් තොල් වලින් හිමීට "කිසි දෙයක් දැන් කියන්න එපා"කියල  කිව්ව නිසා කුකී එතනත් අසරන උනා.ඒත් එක්කම කුකී අඩාගෙන dinner table එකෙන් නැගිටල ගියේ හැමෝම ඒ දිහා දුකෙන් බලන් ඉද්දිය්.ඒ වෙලාවෙ ටේට හිතුනෙම ඇය් අද මෙහෙම ගමනක් ආවෙ කියල .ටේහ්‍යුන්ග්ට එවෙලෙ හිතාගන්න බැරි උනා මොකද්ද කරන්න ඕනි කියල ....
නම්ජුන් දිහා බැලුව ටේහ්‍යුන්ග්ට ලැබුනෙ නම්ජුන්ගෙන් සන්සුන් වෙන්න කියන ඉගිය විතරයි ..ඒ විනාඩි ගානට සිද්ද උන දෙය්න් හැමෝගෙම හිත් වල තිබුන සතුට එක මොහොතකින් නැති වෙලා ගියා.

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now