4>

495 101 2
                                    

සීතල හුලගත් කපාගෙන මහ රෑ වීදි පහන් පහු කරගෙන  බය්ක් එකේ උපරිම වේගෙන් යන්නෙ දගකාර කොල්ලෙක් ..හැබැයි ඒ කොල්ලගෙ  කට කොනේ ඇදුන හිනාවනම් දැන් පැය ගානක් තිස්සෙ එහෙම්මමය්..


ඒත් එක්කම එයාගෙ කල්පනාවට ආවෙ පැය ගානකට කලින් දැක්ක මනුස්සයගෙ මූන..



"පව් කියලත් හිතුනා හැබැයි..."
"ඒත් එයාගෙ තියෙන ලොකුකමනෙ වැඩේ හහ්..මය්ක් එක අරන් කොහොමද කිව්ව කිවිල්ල යැය් යැය් එයාගෙ රත්තරන් වෙලාව යැය් යැය්..😒"
"දන්නෑ ඔය යකා මගෙ හැටි හහ්.. ඔය මගුල් සම්මානෙ නෙවෙය් සම්මාන 10ක් උනත් මට ගන්න පුලුවන් මට ඕන්නම් ...."
"හැබැය් පොරට කේන්ති ගිහින් හිටියෙනම් 🤭....මොනා උනත් කේන්ති ගියාමත් හැන්ඩ්සම් හැබැයි "





ඔව් ඔයාල හරි මේ රෑ අපේ ටේටත් බැන බැන  බය්ක් එකේ පියාබන්නෙ අර ceremony එක අනිත් පැත්ත හරෝපු ANGEL KOOKI තමා...😂






ඔය දේවල් හිත හිත ANGEL KOOKI කෙලින්ම ගියේ එයාගෙ මැන්ශන් එකට..









මේ කලබල අස්සෙ හොබී හිටියෙ  එයාගෙ 4න් එක උඩ නැගගෙන ටේට කෝල් ගන්න ගමන්..ටේ ceremony එකෙන් ගියත් හරි හොබී ටේට කෝල් 100ක් විතර ගන්නැති.ඒත් එක කෝල් එකක්වත් ටේ answer කරේ නෑ..











ආය්ශ්.....මූනම් අම්මපා යකෝ කෝල් එක answer කරා කියලා ඇගිලි ගෙවෙනවද මන් අහන්නෙ?







හොබී ඇගිලි දෙකෙන් නලල මිරිකන ගමන් අනිත් අතෙන් 4න් එක කනේ තියාගෙන තනියම කියෝ කියෝ බනින ගමන් ඉද්දි එක පාරට එහා ලය්න් එකෙන් කෝල් එක answer කරා..





අඩෝ ටේ මේ උබ අද......මේ



හොබී මෙච්චර වෙලා ටේටත් බැන බැන ලොක්කා වගේ හිටියට ටේ answer කරාම වචන ලොක් උනා..මොනා උනත් එයා දන්නවා මෙතන එයාගෙ වැරැද්ද නිසා ටේ අපහසුතාවයට පත් උනේ කියල ..මොකද අද මේකට ටේට ආරාධනා කරේ නැත්නම් මේ කිසි දෙයක් වෙන්නෑ



කියන්න හියුන්..



ටේ නිදිමත ගොරෝසු කටහඩකින් උත්තර දුන්නෙ



මේකය් ටේ අද උන දේට ඇත්තටම මට සමාවෙන්න.මන් නිසා ඔයා...



හොබී එහෙම කියෝගෙන යද්දිම


හෝව් හෝව් අහන්න හියුන් ඒක ප්‍රශ්නයක් නෑ..අනික ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ ඒක මන් අමතක කරා අනික ඔතන වැරැද්ද ක් කරානම් කරේ අර මොට්ට ඒන්ජලයා ඒ මිනිහා තමා ceremony එකම අව්ල් කරේ..ඒක නිසා හියුන් අව්ලක් ගන්න එපා...



ටේ ඇස් දෙකත් පියාගෙනම ඇදේ ඉදන් කියාගෙන ගියේ හොබී ඉන්නෙ අව්ලෙන් කියල තේරුන නිසා..




හරි ටේ ඔයා මීටින් එකට ගියේ නැද්ද?



නෑ හියුන් මන් එහෙම්මම ගෙදර ආවා මූඩ් එකක් තිබ්බෙත් නෑ ආයෙ මීටින් කර කර ඉන්න.මන් ඇවිල්ල නිදාගත්තා ටිකක් හියුන් කෝල් ගන්නවා ඇහුනෙ නෑ ..



ම්ම් හරි ටේ එහෙනම් ඔයා නිදාගන්න අද උන දේ අමතක කරන්න හරිද ?





හොබී ආයෙත් එහෙම කිව්වෙ ටේ අව්ලෙන් ඇති කියල හිතාගෙන




අය්යෝ හියුන් ඒක අමතක කරන්න කියල මන් කිව්වනෙ...oky oky මන් තියනවා නිදිමතය් බාය් හියුන්..






හරි ටේ බාය් ටේක් කෙයා!








Tae pov- (ඔයා ඒක අමතක කරන්න කිව්වට මන් ඒක ලේසියෙන් අමතක කරන්නෙ නෑ හියුන් ..අද මට උන ලැජ්ජාවට එයා අනිවාර්යයෙන් වගකියය් දවසක..)











                                                                                                                             





හාය් චෙරීස් 🍒 .....
ඔන්න අදත් update එකක් දුන්නා....
ආයෙත් ඉක්මනට එන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝම...

사랑해💜️












My Wattpad Lover (Taekook)✔️Onde histórias criam vida. Descubra agora