3>

496 102 2
                                    

වසරේ හොදම wattpad author ට හිමි සම්මානයට හිමිකම් කියනු ලබන්නෙ.......









Angel kooki ....author විසිනි.........👏👏👏👏











Angel kookige රසිකයො හැමෝම පිස්සුවෙන් වගේ සතුටින් කෑ ගහද්දි නිවේදිකාව නැවතත්







මේ මොහොතේ වසරේ හොදම wattpad author ට හිමි සම්මානය ලබා ගැනීමට වේදිකාවට මේ ආරාධනය ANGEL KOOKI author වෙතටය්...එය පිරිනමනු ලබන්නේ කොරියාවෙ number 1 ව්‍යාපාරය වන KTH ව්‍යාපාරයේ අය්තිකරු වන Kim taehyung මහතය්..










ටේහ්‍යුන්ග් ලබාදෙන්න තියෙන සම්මානය අතට ගත්තෙ angel kooki ට පිරිනමන්න ...නමුත් තවමත් රසිකයන්ගෙ ප්‍රීති ඝෝශා එහෙම්මම තිබුනත් තප්පර ගානක් ගත උනත් කිසිදු පුද්ගලයෙකු වේදිකාවට පැමිනියෙ නැති එක හැමෝගෙම මූනු වල ප්‍රශ්නාර්තයක් ඉතුරු කරන්න සමත් උනා...






හැමෝම හිමින් නිශ්ශබ්ද වෙන්න ගත්තෙ නිවේදිකාවද අපහසුතාවයට පත් වෙමින් ය..








"නැවතත් එම නිවේදනය වසරේ හොදම wattpad author ට හිමි සම්මානය ලබාගැනීමට මේ ආරාධනය ANGEL KOOKI වෙතටය්...









ටේත් වටපිට බලන්න ගත්තෙ එයාටත් ලොකු සෙනගක් ඉදිරියෙ වේදිකාව උඩ හිටගෙන ඉන්න එක අපහසු උන නිසා..ටේ හිමීට හොබී දිහා බැලුවත් හොබීත් කිසි දෙයක් දන්නෙ නැති look එකකින් උරිස් දෙක හකුලද්දි ටේගෙ තරහ උපරිමේට ආවා.....එයා වැදගත් meeting ගොඩක් පස්සට දාලා මෙව් වැඩේට ආවෙ හොබී හියුන් නිසාමය්..ඒ ඇවිල්ලත් මෙහෙම කාලෙ කන්න උනාම තරහ දෙගුන තෙගුන උනා....





විනාඩි 3ක් ගත උනා....ඒත් එක්කම.........













ටේ අතේ තිබුන සම්මානය නැවතත් ටේ නිවේදිකාව අතට දීලා නිවේදිකාවගෙ මය්ක් එක අරගත්තෙ හැමෝම පුදුම වෙලා මේ දිහා බලන් ඉද්දි.....



මේ දිහා බලන් හිටාපු හොබී ඔලුවෙ අත ගහගත්තෙ "අද ඉවරය්" කියල හිතන ගමන්🙂






අහ්ම්..ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්, මෙතන වෙලාව නාස්ති කරන්න තරම් ඇත්තටම මට වෙලාවක් නෑ .මට ඇත්තටම කණගාටුය් උන දේට..








ටේහ්‍යුන්ග් එහෙම කියල එයාගෙ බ්ලේසර් එකත් හදාගෙන stage එකෙන් බැහැල කෙලින්ම ගියේ ceremony එකෙන් එලියට....එලියෙ හිටපු ටේගෙ ගාඩ්ස්ලා ටේගෙ කාර් එකේ දොර අරිද්දි හොබී එක්කවත් කතා කරන්න හිටියෙ නැති ටේ කාර් එකෙන් ගිහින් වාඩි උනේ තරහෙන් පුපුර පුපුර....







(මේ සේරම දේවල් මෙච්චර වෙලා බලාගෙන හිටපු බකට් හැට් එකක් දාගෙන හිටපු ලස්සන කොල්ලත් කට කොනේ හිනාවක් රදවගෙනම එතනින් යන්න ගියා)








ඌට එච්චර හය්යක් කොහෙන්ද ?අච්චර සෙනගක් මැද්දෙ මාව චාටර් කරන්න තරම්...ඌ ඕනි කමෙන්මය් ආවෙ නැත්තෙ ....fuck u Angel kooki....fuck u.........ආය්ශ්ශ්ශ්ශ්ස්ශ්......කොන්ඩෙ අත් දෙකෙන් අදින ගමන් ටේ තරහ පිට කරේ කාර් එකේ ශීට් එකට ගහන ගමන්.....
















හාය් චෙරීස් 🍒
කෝමද කතාව හොදය්ද ඉතින් ........

Okay bye හැමෝම පරිස්සමෙන් ඉන්න...

사랑해...💜️

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now