30>

465 78 72
                                    

කාලය ගත උනේ හිතාගන්න බැරි වේගෙකින්.කුකීගෙ හියුන් කොරියාවට ආවා හැබැයි තනියමනම් නෙවෙය්... පොරොන්දු උන විදිහටම කුකීගෙ ඔම්මය් අප්පය්ත් ආවා කුකීව බලන්න.ඉතින් කුකී ගොඩක් සතුටෙන් හිටියෙ ..හියුන්ල ආවට පස්සෙ ටේගෙ මැන්ශන් එකෙන් එයාට jeon මැන්ශන් එකට එන්න උනත් මොකක් හරි හේතුවක් හදාගෙන ටේ ආවා කුකීව හම්බෙන්න.ඒකට කුකීලගෙ family එකේ අයත් මුකුත් නොකිව්වෙ එයාලා නැති ටිකේ කුකීව පරිස්සමෙන් ටේහ්‍යුන්ග්  බලාගත්ත නිසා.අනික එයාල දෙන්නා හොදම යාලුවො කියල තමා කුකීගෙ ගෙදර අය තාම දන්නෙ.මොකද තාම ඒ දෙන්නගෙ සම්බන්දෙ ගැන ගෙදර අයට කියල තිබ්බෙ නෑ.

Kim මැන්ශන් එකේ වෙනද ටේ විතරක් ඉද්දි තිබ්බ නිශ්ශබ්දතාව දැන් හොයන්නවත් නැති තරම්.ඔව් ඒකට ලොකු හේතුවක් තියෙනවා.කුකී jeon mantion එකට ගියාම ටේ හිටියෙ සික් එක ගහල වගේ පාලුවෙන්.ඉතින් මේ ටේගෙ අදෝනාව අහගෙන ඉන්න බැරිම තැන ටේගෙ හියුන් නම්ජුන් තීරනේ කරා ටික දවසක් එයාගෙ හබීතුමා එක්ක කොරියාවට ඇවිල්ල නවතින්න.ඉතින් අන්න එයාලා ආව දවසෙ ඉදන් කිම් මැන්ශන් එකේ bomb blast එකක් උනත් ඇහෙන්නැති විදිහට ඝංටාර කටහඩකින් මුලු මැන්ශන් එකම  පිරිල ගියේ.....ඔව් ඒ කටහඩ වෙන කාගෙවත් නෙවෙය් කිම් නම්ජුන්ගෙ husband කිම් සොක්ජින්ගෙ...

ඉතින් දැන් ටේහ්‍යුන්ග් අදෝනා කියෝලා කියෝලා මෙයාලව මෙහේ ගෙන්න ගත්ත එක ගැන පසුතැවෙන්නෑලු  සත්තය්ලු ඈ.....🙂

වැදගත්ම දේ තමය් ටේහ්‍යුන්ග්ගෙය් ජන්කුක්ගෙය් සම්බන්දෙ ගැන නම්ජුනුය් ජිනුය් දැනගත්ත එක.ටේහ්‍යුන්ග් හැමදාම මොකක් හරි බොරුවක් කියල jeon mantion එක අස්සෙ රින්ගද්දි නම්ජුන්ගෙ මොලේ කිව්වෙ   " යකෝ හොබී මගේ අතිජාත මිත්‍ර පරානෙ වෙලා මන්වත් උගෙ ගෙදර ඔච්චර රින්ගල නෑනෙ..ඒත් මූ හැමදාම එහේ රින්ගන් මොකාටද මේ එන්න හදන්නෙ කියල .."කොහොමින් කොහොම හරි ඕකෙ ඇත්ත නැත්ත එලියට ගත්තෙ ටේගෙ කටින්ම තමා හැබැයි ඒ නම්ජුන්නම් නෙවෙය් ටේහ්‍යුන්ග්ගෙ අතිජාත මස්සිනා පොඩ්ඩ ජින්...දවසක් ටේව අල්ලගෙන එයාගෙ රෝස පාට කැරකෙන පුටුවෙ ඉන්දලා අතුය් කකුලුය් බැදලා එයාගෙ සෝස් පෑන් එකෙන් දෙකක් දීලා තමා ටේගෙන් ඇත්ත නැත්ත අහගත්තෙ..ඉතින් අන්න එදා ඉදන් නම්ජින් දෙන්නත් බොක්කෙන් සපෝට් කරා කුකීගෙය් ටේගෙය් ලව් එකට....කොහොමින් කොහොම හරි ටේහ්‍යුන්ග්ගෙය් ජන්කුක්ගෙය් ආදරේ මේ හැමදේම  අතරින් ලස්සනට ගලාගෙන ගියා




My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now