25>

450 86 16
                                    

දවස් දෙකක් ගෙව්නා.මේ දවස් දෙක තමය් ටේය් කුකීය් එයාලගෙ ජීවිතේ සතුටින්ම හිටපු දවස් දෙක කිව්වොත් හරි.ආදරනීය සිපගැනීම් එක්කය් හිත හිරි වැටෙන ආදර වදන් එක්කය් දවස ගෙවෙද්දි චූටි චූටි රන්ඩුත් ඒ අතරෙන් සිද්ද වෙද්දි එයාල දෙන්නගෙ අලුත් ආදර කතාව ලස්සන ට ගලාගෙන ගියා.ටේය් කුකීය් jeon mantion එකට ගිහින් කුකීට ඕනි කරන බඩු ටික kim mantion එකට අරන් ආවා.හොබී ආයෙ කොරියා එනකන් කුකී ඉන්නෙ ටේත් එක්ක.ඉතින් දෙන්නම ගොඩක් සතුටින් කාලෙ ගෙව්වෙ ටේහ්‍යුන්ග් හොබීට කෝල් කරල කිව්වා කුකී kim mantion එකේ නවත්තගත්තා කියල .ඒකට කුකීලගෙ family එකෙන් ප්‍රශ්නයක් උනේ නැත්තේ ටේහ්‍යුන්ග් ගැන හොබී සේරම දේවල් කුකීගෙ ඔම්මටය් අප්පටය් කියල තිබ්බ නිසා...කොහොමින් කොහොම හරි ගොඩ කාලෙකට පස්සෙ kim mantion එක සතුටින් පිරිල තිබ්බා....

ටේහ්‍යුන්ග් හිටියෙ සෝෆා එකේ ඉදගෙන එයාගෙ ලැප් එක තියාගෙන office එකේ වැඩක් කරනගමන්.හැබැයි දැන් පැයක් වගේ ටේ ලැප් එකේම ඉන්න නිසා කුකීට අවදානයක් දුන්නෙ නැති නිසාත් කුකීත් ගිහින් ටේ වාඩි වෙලා ඉන්න පුටුව ලග බිමින් ඉදගෙන ටේගෙ ශෝර්ට් එකේ දාරෙ එක්ක සෙල්ලම් කරන ගමන් ටේගෙ කලවකින් කුකීගෙ නිකට තියන් හිටියෙ කම්මැලි නිසා.හැබැයි කුකී හිතුවට ටේ කුකී ගැන අවදානෙකින් නෙවෙය් ඉන්නෙ කියල ඒක වැරදී.මෙච්චර වෙලා කුකී කරපු දේවල් සේරම ගැන ටේ අවදානෙන් හිටියෙ .ඒත් එයා දැන් කරන්නෙ office එකේ ලොකු වැඩක් එයා මේ දවස් වල කුකී නිසා office එකෙන් නිවාඩුගත්තට වැඩ නොකර ඉන්න ටේට පුලුවන් කමක් තිබ්බෙ නෑ.මොකද ටේනෙ company එකේ ceo පොඩි දේක වැරැද්දක් ඇති සේරම නැති වෙන්න.ඒක නිසා තමා ටේ නිවාඩු අරන් හිටියත් එයාගෙ office එකේ දේවල් ගැන අවදානෙන් ඉන්නෙ.

තවත් විනාඩි ගානක් ඔහොම ගෙවෙද්දි කුකීනම් හිටියෙ හොදටම එපා වෙලා.Kim mantion එකේ හිටපු මේඩ්ලටත් ටේ නිවාඩු දුන්න නිසා කවුරුත් කුකීට කතා කරන්නවත් හිටියෙ නෑ.කොහොමත් ටේ mantion එකේ එයා ඉන්න වෙලාවට මේඩ්ලා තියාගන්නෙ නෑ.දැන් කුකීත් එයත් එක්ක ඉන්න නිසා mantion එකේ වැඩ කරපු සේරම මේඩ්ලට ටේ නිවාඩු දුන්නෙ..

"ටේ......"

කුකී බලන් ඉන්න බැරිම තැන ටේ දිහා බලල කතා කරා.ඒත් ටේගෙ අවදානෙ ලැප් එකෙන් කුකී දිහාවටනම් යොමු උනේ නෑ.

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now