8>

500 87 9
                                    

At taehyung's mantion ....

ටේට එයාගෙ නිවාඩු දවසෙත් හදිසියේම company එකේ බූසාන් branch එකක වැඩකට යන්න උනා.  ගිහින් ගෙදර ඇවිල්ල එයාගෙ ටැනී බබාවත් හුරතල් කරල ටය් එකත් බුරුල් කර කර කෙලින්ම ගියේ කාමරේට ..ඊට පස්සෙ වොශ් එකක් දාගෙන ඇවිල්ල ඇදට වැටුනෙ අද ගොඩක්ම මහන්සි දවසක් නිසා...


ඒත් එක්කම ඇස් පියාගන්නවත් එක්කම දෙයක් මතක් උන ගමන්ම කට කොනේ හිනාවකුත් එක්ක එයාගෙ 4න් එක ලගට අරන් ඉක්මනටම ගියේ එයාගෙ wattpad acc එකට...app එකට ගිහින් Inbox mg චෙක් කරපු ගමන් කට කොනේ හිනාව තව වැඩි උනේ කවදාවත් වෙන්නෙ නැති වෙය් කියල හිතන් හිටපු දෙයක් වෙලා තිබ්බ නිසය්.


ඔව් එයා angel kooki ට දාපු mg kooki seen කරය් කියල එයා හීනෙකින්වත් හිතුවෙ නෑ...මොකද කුකී කාගෙවත් mg seen කරන මනුස්සයෙක් නෙවෙය් නිසා......



"ඔහ් හෝ මෙයා සීන් කරල හොර රහසෙම ගිහින්නෙ...එහෙම කොහෙද මාත් එක්ක කරන්නම්කො හොද වැඩක්"



ටේ ඇගිලි දෙකකින් නිකටත් අල්ල අල්ල smirk කරල .....angel kookita ආයෙ mg වගයක් යවලා 4න් එක off කරල නිදාගත්තෙ කට කොනේ තිබ්බ නපුරු පාට smirk එකත් එක්කමය්....





                                                                                                                          

At jeon mantion






FUCKING KIM TH..I will kill youuuuuuuuuuuuuuuuuuuuuuuu.......




සූකිරි වොය්ස් එකෙන් ජනෙල් කුඩු වෙන්න රෑ කුකීගෙ කාමරෙන් ඇහුනෙ ඔය වගේ වචන පේලියක්...දෙය්යන්ට ස්තූති වෙන්න ඕනි අර අහින්සක හොබී තාම office එකේ ඉදන් ගෙදර ආපු නැති එකට නැත්නම් ඒ මනුස්සයගෙ කන්බෙරේ පැලිලා මැරෙන්නෙ....



හරි දැන් මෙහෙම කුකීට කෑ ගහන්නත් හේතුවක් තියෙන්න ඕනිනෙ..ඔව් ඔව් අනිවාර්යයෙන් තිබුනා ඒකට වගකිවයුත්තත් එයා දන්නවා ..ඒකනේ එයාව මරනව කියල කෑ ගැහුවෙ නැත්නම් ආසාවකට නෙවෙය්නෙ..ඔව් අපේ සදාදරනීය KIM TH අපේ Angel kookige wattpad එකට ආයෙත් mg වගයක් දාල තිබ්බා..හැබැයි ඒක ගිය සැරේ එකට වඩා ටිකක් දරුනුය් ...ඒකෙන් උනේ අපේ කුකියගෙ flower එක පැන්න එක...





ඒකෙන් උනේ අපේ කුකියගෙ flower එක පැන්න එක

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
My Wattpad Lover (Taekook)✔️Место, где живут истории. Откройте их для себя