13>

460 91 8
                                    

කුකී හිටියෙ එයාගෙ පොතේ අවසාන update එක දීලා රීඩර්ස්ලා ඒකට දාන comment කියවන ගමන්.කුකී කාගෙවත් Inbox msg seen නොකෙරුවට හැමදාම එයාගෙ book එක ගැන රීඩර්ස්ල දාන comment බලනවා.හැබැයි කලින් කිව්වා වගේ ඒවට rply කරන්න යන්නෙනම් නෑ.ඉතින් ඔය විදිහට එදත් එයාගෙ book එකට ගොඩක් comment හම්බෙලා තිබ්බා හැමෝගෙන්ම..හැබැයි ඔය comment කියව කියව තනියෙන් හිනා වෙවී පහළට දැක්කෙ රීඩර් කෙනෙක්ගෙ අමුතු comment එකක් .ඒක ගොඩක් අයට සාමන්‍ය comment එකක් උනාට කුකීට ඒ comment එක  දැක්කම ඒක ගාව ඉබේම ඇස් නතර උනේ හදවත ගැහෙන වේගෙත් ටික ටික ඉහල යද්දි.






Reader-  මන් හිතන්නෙ කෙනෙක් තමන්ට වඩා අනිත් කෙනා ගැන care කරනවනම් අනිවාර්යයෙන් ම එතන සදාකාලික ආදරයක සලකුනක් රැදිල තියෙය්...හරියට ඇලෙක්ස් ඩිසර් අතරෙ උනා වගේ...එහෙම නේද Kooki ඕතර්?..❤️







"ඒ රීඩර්ගෙ comment එක කියවනවත් එක්කම මට මතක් උනේ ටේ ඊයෙ අර පොඩි අසනීපෙකට මාව බලෙන්ම බෙහෙත් අරගන්න එක්කන් ගිහින් බෙහෙතුත් අරන් දීලා කන්න ආස දේවලුත් අරන් දීලා වාහනේ ගෙදර ට එනකන්ම පරිස්සම් වෙන හැටි ගැන advice දිදී ඇවිල්ල මාව ගෙදරින් බස්සල ගිහිනුත් පැයෙන් පැයට කෝල් කර කර අසනීපෙ කොහොමද වෙලාවට බෙහෙත් බිව්වද කියල අහපු හැටි.."





කුකී ඒ ගැන මතක් කරද්දි මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්.ඒත් එක්කම විනාඩි ගානකින්  ඒ හිනාව නැති වෙලා ගියා.






"මන් මේ මොනාද හිතන්නෙ.එයා මන් ගැන හොයල බලන්නෙ හියුන් කියපු නිසා වෙන දෙයක් නිසා නෙවෙය් කුකී ඔයාට පිස්සු හැදිලද?..."




කුකී තමන්ගෙ හිතට තදින් තරවටු කරගෙන 4න් එකත් off කරල Bathroom එකට ගියේ  wash එකක් දාගෙන ගෙදර ඉන්න කම්මැලි කමටත් එක්ක හවස park එක පැත්තට ගිහින් එන්න.












At USA

අප්පා කොහොමද එහෙම කරන්නෙ?කුකී තනියෙන් එහේ...



හොබී ඇහුවෙ කලබල ස්වරූපයෙන්.




"කරන්න දෙයක් නෑ පුතා.තව සති දෙකක් වත් යය් මේ ප්‍රොජෙක්ට් එක අපිට ඉවර කරල භාරදෙන්න.අනිත් භාරදෙන්න තියෙන project එකේ  වැඩත් සේරම complete වෙන්න ටික දවසක් යය් මේ සේරම දේවල් වලට උපරිම මාසයක්වත් යය්.මේක මිස් උනොත් අපේ companys වලට ලොකු පාඩුවක් වෙන්නෙ.ඔයාට ඉන්නම වෙනවා පුතා මේ project එක ඉවර වෙනකම්."




My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now