27>

454 85 61
                                    

උදේ ටේය් කුකීය් දෙන්නම office ගියා.office ගිහින් ඇවිල්ල රෑට කන්න ටේහ්‍යුන්ග් කඩෙන් order එකක් දැම්මෙ දෙන්නම මහන්සියෙන් නිසා උයන්න බෑ කියල හිතුන හින්දා.ටේ වොශ් දැම්මට පස්සෙ කුකීත් වොශ් දාගෙන පහලට ආවා.ඒ එනවත් එක්කම ඩෝ බෙල් එක ring උනා.ඒ ඇවිල්ල තිබ්බෙ කෑම order එක .ටේ ගිහින් order එක අරගෙන එද්දි කුකී හිටියෙ සෝෆා එකේ වාඩි වෙලා කකුල් දෙකත් උඩට අරගෙන චූටි බබෙක් වගේ වාඩි වෙලා. ටේට පොඩි හිනාවක් ගියේ කුකී ඉන්න විදිහ දැක්කම ..සුදු පාට over sized ටී ශර්ට් එක ඇතුලෙ කුකී ගිලිලා හිටිය නිසා  චූටි කලු පාට ශෝට් එක පේන්නවත් තිබ්බෙ නෑ.කුක්ගෙ කිරි සුදු පාට කලව සේරම ටේට හොදට පෙනුනා.මේ දේවල් දැක දැකත් ටේ උපරිම පාලනයෙන් හිටියෙ එයාට කුකීව කොච්චර ඕනි උනත් කුකීගෙ අකමැත්තෙන් ඒ කිසි දෙයක් කරන්න ඕනි නැති නිසා.

ටේ order එක kitchen එකෙන් තියල එයත් ඇවිල්ලා කුකීගෙ එහා පැත්තෙන් වාඩි වෙලා එයාගෙ එක අතක් කුකීගෙ කර වටේ දාල කුකීව එයාගෙ පපුවට ලන් කරගත්තෙ කුකීත් හිනා වෙලා ඒ උනුහුමට ගුලිවෙද්දිය්.

"හියුන්.."

"ම්ම්ම්"

කුකී කතා කරාම ටේ කුකීගෙ ඔලුව කිස් කරන ගමන් මිමිනුවෙ කුකී ටිකක් ඈත් වෙලා ටේගෙ මූන දිහා බලද්දි

"හියුන්ල තව දවස් හතරකින් එනවා කිව්වා..."

"අහ් ඉතින් හොදය්නෙ බබා...ඔයත් පාලුවෙන්නෙ හිටියෙ හියුන් නැතුව."

ටේ හිනා වෙලා එහෙම කිව්වත් කුකීගෙ මූනෙ හිනාවක් තිබ්බෙ නෑ.

"හියුන් එක්ක ඔම්මය් අප්පය්ත් එය්.."

"ම්ම්ම්.."

දෙන්නම ටික වෙලාවක් නිශ්ශබ්ද උනා

"අපි ගැන කවද්ද එයාලට කියන්නෙ..."

කුකී හිමීට මිමිනුවෙ ටේගෙ මූනට ආයෙත් හිනාවක් එද්දි.

"අපි ගැන මොනාද...?"

ටේ හැදුවෙ ඕනකමෙන්ම කුකීව පොඩ්ඩක් අව්ස්සගන්න..

ඒත් එක්කම ටේගෙ පපුවෙ ඔලුව තියන් හිටපු කුකී දුන්නක් වගේ ඔලුව ඉස්සුවෙ මූනත් රතු කරගෙන.හරියට දුම් දාන කෝච්චියක් වගේ..

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now