Introduction <

1.1K 97 6
                                    

Hi චෙරීස් I'm හියා....

ඔන්න taekook කතාවක් අරන් ආවා😁..ඉතින් කියවල බලන්න හැමෝම..මේක එයාලගෙ 10th anniversary එක වෙනුවෙන් දෙන gift එකක් කියල හිතන්නකො😁💜️.....

මුලින්ම කියන්න ඕනි මේක මගේ මේ අලුත් acc එකෙන් දාන පලවෙනි කතාව...මගේ කලින් කතා 2ක් තියේ හැබැයි ඒ acc එක මට නැති උනා..ඉතින් අලුතෙන් ආයෙ හැමදේම පටන් ගත්තා..😁❤️

අහ් තව වගකීමෙන් ඉල්ලන්නෙ boy× boy කියවන්නැති අය ඔහොම්මම හැරිල යන්නෝ......plz...🚫🚫



Okay අපි යමු කතාවෙ intro වලට...😎

                         ✴️kim Taehyung                          ✴️කොරියාවෙ ප්‍රසිද්ධම businessman කෙනෙක් (KTH                             Company එකේ owner                         ✴️වයස 28                         ✴️ලගම අයව ඇරෙන්න වෙන කාවවත් ගනන් ...

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

                         ✴️kim Taehyung
                         ✴️කොරියාවෙ ප්‍රසිද්ධම businessman කෙනෙක් (KTH
                             Company එකේ owner
                         ✴️වයස 28
                         ✴️ලගම අයව ඇරෙන්න වෙන කාවවත් ගනන් ගන්නෑ.
                         ✴️Single




                                                ✴️  Jeon jungkook                        ✴️ හරිම ආඩම්බරය්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

                        
                       ✴️  Jeon jungkook
                       ✴️ හරිම ආඩම්බරය්...
                       ✴️ Single .
                       ✴️Age -25

තව කට්ටිය ඉන්නව එයාලව කතාවෙදි අදුරගමු....













ලමය් ඔයාලට කියන්න දේකුත් තියෙනවා.. 👀
එකපාර ඔයා ආසම දෙයක් නැති වෙලා ගියොත් කවදාවත් මානසිකව වැටෙන්නනම්  එපා..හිතන්න ඔයාට හැමදේටම වඩා වටින දෙයක් තාම ඉතුරු වෙලා තියෙනවනෙ කියල ඒ තමා ලමය් "ජීවිතය" ඔයාගෙ life එක තාම තියෙන නිසා කවදාවත් කිසිම දෙයක් ගැන පසුතැවෙන්න එපා..ඔයාගෙ life එක හොදින් enjoy කරන්න හැමවෙලේම...🥳ඔයා ඔයා වෙනුවෙන් හැමතිස්සෙම ලස්සනට ජීවත් වෙන්න. ඔයා ඔයාගෙ ජීවිතේ ලස්සනට පාට කරන්න .අනිවාර්යයෙන් ම...කවදහරි ලස්සන තැනක ඉදන් ආපස්සට බලනකොට ඔයාගෙ ජීවිතේ කියන්න ලස්සන කතාවක් ගොඩනගාගන්න..❤️🥰...

Okay okay පොඩි දෙයක් කිව්වට ලොකු දෙයක් කියවෙන්න යනවා වගේ තේරුනා ඒක නිසා අපි ඉක්මනට අපේ කතාවට එමු😂...

මේක,😉
Top tae
Bottom kook

ම්ම්ම් මන් හිතුවෙ Happy end දෙන්න😉..මොකද මට taekook දෙම්නට sad ending දෙන්න තරම් හිත හය්ය කරගන්න බෑ.🙂👌




Okay ලමය් ඔන්න Intro එක දුන්නා .....
Next chap එකෙන් කතාව බලාපොරොත්තු වන්න චෙරීස්ලා 🍒 😋..












My Wattpad Lover (Taekook)✔️Wo Geschichten leben. Entdecke jetzt