Chapter 26

911 204 65
                                    


Jimin's Pov...

නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන එලාම් එක රින්ග් වෙන සද්දෙට මට ඇහැරුනත් මන් දිගටම ඇස් පියන් මීසුට තුරුල් වෙලා හිටියෙ මගෙ ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්ත නිසා....

ආයිශ්... බිව්වනම් ඉතින් දැන් විදවහන් ජිමින්...

ටිකකින් මීසු දඟලන්න ගත්ත නිසා මන් මීසුගෙ පපුවෙන් ඔලුව එහාට අරන් එයා දිහා බැලුවා... ටික වෙලාවක් එහාට මෙහාට ඇඹරි ඇඹරි හිරි ගැට කඩපු මීසු හෙමීට එක ඇහැක් ඇරලා මගෙ දිහා බලලා ඈනුමකුත් යවලා දත් සෙට් එකම පෙන්නලා මට හිනා වුනා...

ආව් කියුට්...

හෙමීට මීසුගෙ මූණට නැවිලා මීසුගෙ නළලින් කිස් එකක් තියපු මන් එහාට මෙහාට වෙලා තිබුන මීසු ඇඳන් හිටපු බාත් රොබ් එක හරිගස්සලා මීසුගෙ මූණට වැටිලා තිබුන කොණ්ඩ කෑලි ටික කන පිටිපස්සෙන් රැඳෙව්වා...

" චිම් ඔයා අද ඔෆිස් යනවද... "

මගේ ලඟට ඇවිත් තුරුලු වෙන ගමන් මීසු අහනකොට මන් මීසුව බදාගෙනම ෆෝන් එක අතට අරන් ජූන්ට මැසේජ් එකක් දැම්මා...

" ඕ... යන්න ඕනෙ... But Baby Are You Okey.. ?

ෆෝන් එක පැත්තකින් තියලා මන් මීසුගෙන් ඇහුවෙ ඊයෙ රෑ මන් එයාගෙ බෙල්ලෙන් තියපු hickeys උඩින් ලාවට තොල් තියන ගමන්...

මන් අහපු දේට මීසු ඔලුව වනලා එයා හොඳින් කියලා උත්තර දෙනකොට මන් මීසුගෙ බෙල්ලෙන් ඈත් වෙලා මූණ ලඟට ලන් උනා...

" ඔයාට ඕනෙ නම් මන් ගෙදර ඉන්නම් ? "

මන් මීසු දිහා බලන් අහනකොට මීසු එපා කියලා ඔලුව වනලා මගේ පපුව උඩ ඔලුව තියන් මගෙ දිහා බැලුවා...

" මාවත් ඔෆිස් එක්කන් යන්නකො... "

මීසු පපී අයිස් දාන් තොලුත් උල් කරලා මගෙ දිහා බලන් අහනකොට මන් ඇහිබැම අකුලන් මීසු දිහා බැලුවෙ එකපාරටම එයාට ඔෆිස් එන්න ඕනෙ උනේ ඇයි කියලා දැනගන්න....

" මට ගෙදර ඉන්න බෑ... අනේ මන් කරදර නොකර පාඩුවේ ඉන්නවා ප්‍රොමිස්.... "

මීසු ඇස් නටවන ගමන් කියනකොට මට හිනා ගියේ මීසුගෙ කෝලම් දැකලා...

MR. COLDY Where stories live. Discover now