Chapter 05

1K 233 29
                                    


" May I Coming Sir..... "
__________________________________

@ Meeting Room

Still Jimin's Pov....

මීසු මගේ දිහා බලාගෙන room එක ඇතුළට එන්න ඇහුවා. මගේ ඔළුවට ආපු ක්ෂණික සිතුවිල්ලක් නිසා මන් එයාට එන්න කියලා ඔලුව හෙල්ලුවා .

එයා එහෙම්මම ඇවිල්ලා කිම් අංකල්ට එයාගෙ ලැප් එකයි phone එකයි දීලා ආයෙම මගෙ දිහාවට හැරුනා.

" මිස්ට ජිමින්.... මම කැමතියි මිස්ට කිම් වෙනුවෙන් මේ meeting එකේදි කතා කරන්න.. සර් මට ඒකට අවස්ථාවක් දෙනවද..."

කිම් අංකල් වගේම මීටින් එකේ හිටපු හැමෝම මීසු දිහා පුදුම වෙලා බලන් ඉන්නවා මම දැක්කා... මම මේ ඩීල් එක ගැන හිතලා දෙලෝ රත් වෙලා ඉන්නවා. මෙයා මෙතන ඇවිල්ලා පිස්සු නටනවා...

" ඔයා ඔය ටික මිස්ට කිම්ට දෙන්න නම් ආවේ දැන් දීලා ඉවර නිසා ඔයාට මීටින් එකෙන් එළියට යන්න පුළුවන් මීසු... "

මට ඒ වෙලාවෙ හැමෝම ඉස්සරහ එයාට එහෙම කතා කරන්න ඕනෙ උනේ නැති උනත් ඒ වෙලාවෙ හැටියට මට එයාට එහෙම කියන්න උනා..

" සර්.... මන් ලග මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා වගේම මම බලාපොරොත්තු වෙනවා සර් මට එක අවස්ථාවක් දීලා බලයි කියලා..... "

මීසු මගෙ ඇස් දෙක දිහා බලන් ආයෙම කියනකොට මම පොඩ්ඩක් ගැස්සිලා ගියා කිව්වොත් මම හරි. මෙයාට මොනාද මෙච්චරටම මෙතනදි කියන්න තියෙන්නෙ. අනික මේ ගැන මොනවත් නොදැන මෙයා කොහොමද මීටින් එකේ කතා කරන්නෙ. ඔයා මගේ කේන්තිය අවුස්සනවා මීසු.

දැන් මෙහෙම මෙයා ඉල්ලුවම අවස්ථාවක් නොදී හිටියොත් අනිත් අයටත් මන් ගැන අපැහැදීමක් ඇති වෙන නිසාම මම මීසු දිහා බලලා මගේ අතින් මීටින් ටේබල් එක පැත්ත පෙන්නුවෙ ඕන එකක් කරගන්න කියලා එයාට අගවන්න.....

ඒත් එක්කම මීසු මීටින් එක දිහාවට හැරිලා කතා කරන්න පටන් ගත්තා....

" මම කිම් මීසු. මිස්ට කිම් ගෙ දුව. ඉතින් ඔය හැමෝම දන්නවා ඇති අපේ Kim group එක Park group එකත් එක්ක මීට අවුරුදු ගානකට කලින් ඉදලා අද වෙනකන්ම පාර්ට්නශිප් තියන් ඉන්නවා කියලා. ඒ නිසා Park group එකේ වෙන හැම ඩීල් එකක් සම්බන්ධ තොරතුරුම අපේ කිම් group එකට ලැබෙනවා. ඒ වගේම මම ඒ හැම ඩීල් එකක් ගැනම හොදින් අද්‍යනය කරලා තියෙනවා. ඉතින් මිස්ට ලී ඔයා කතා කරන්නෙ 2015දි මිස්ට park එක්ක වුන ඩීල් එක ගැනනම් අපි කාටත් වඩා හොදට ඔයා ඒක cancel වෙන්න හේතුව දැනන් ඉන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා.. "

MR. COLDY Onde histórias criam vida. Descubra agora