6️⃣0️⃣වන කොටස

1.4K 352 199
                                    

අම්ම්...මාහ් ..අනේ.....ව...ව්....ව...ංජි....වංජී...යාහ්.....අම්මව...අනේ..ව......

මට කෑ ගහගන්නත් බැරි උනා...නොහිතපු වෙලාවක ආව වේදනාව ඇගේම ඇටකටු කුඩු කරලා දැම්මා වගේ දැනුනා....ඇත්තටම නෑ...එහෙම දැනුනා නෙවේ..එහෙම උනා....උහුලගන්න අමාරුම විලිරුදාව එක්ක මට මගෙ දුහුල් ලෝගුව වත් ගලවගන්න බැරි වෙනකොට මොන කරුමෙටද මන්දා මගෙ ස්වරූපෙ වෙනස්  උනා...හරියටම අචෙන් හා සමානවම........

ශෙන්......රො...න්....

ඒ මගෙ වංජි.....වංජිට මිමිනුනා......ධවල වර්න මකරෙකු වෙනුවට උන්නෙ සම්පූරනම කාලවර්න මකරෙක් වෙනකොට වෙදැදරුන්ව කැදවන්න ගියපු වංජි එක පාරම නැවතුනා වගේම මා දිහා ගල් ගැහිලා බලන් ඉන්නකොට මම වේදනාව උහුලගන්නම බැරි තැන මගෙ වල්ගෙන් ලන් වංජිව එලියට තල්ලු කරලා ගූසුවම දෙවනත් වෙන්න කෑ ගැහුවා......



ව...ං...ජියා.අනේහ්.....නුඹ...පමා...වන්නෙ....ඇයි.......මාහට...මේ...ප්‍රසූත...වේදනාව දරන්නම අමාරුයි ....වංජියාහ්..

කාලවර්න ශෙන්‍රොන්ගෙන් ආයම මම ආශියෑන්ගෙ ස්වරූපෙට මාරු උනා වගේ ඇද උඩ උන්න මම කකුල් දෙක ඈතට කරන් ඇද විට්ටම අත් දෙකෙම්ම මිරිකන් තටමන්න ගත්තා  .....හරියටම අචෙන් හා සමානවම......මම එදා අචෙන්ට කොච්චර කෑ ගැහුව උනත් අද වෙනකොට මට ඒ වේදනාව දැනෙන්න ගත්තා ...මගෙ අම්මා මාව මේ ලෝකෙට ගේන විදපු වේදනාව මට දැනෙන්න ගත්තා .........

සර්වාංගෙම තෙත් කරන් දාඩිය දානකොට දරුවන් දෙන්නෙක් උන්න  දරු ගැබ ඇතුල තනිකරම යුද්දයක්  හා සමාන වෙනකොට තත්පර ගානකින් අර කොන්දෙ වේදනාව නැති වෙලා ගියා උනත් ඊලග තත්පර ගානෙදි වේදනාව එන්න එන්නම වැඩි වෙන්න ගත්තා....

ව...ංජි....නුඹ...කොහේද....

යා....වංජිගෙ කුඩා බිරිද....නුඹේ විලිරුදාව පටන් ගත්තද  ..

අචෙන් ......මාහට....මාහට....වේද ..නයි....

නුඹ කතා නොජල යුතුයි...ඇගේ හයිය ඉතිරි කරගනින් වුශියෑන් .......යා...මේ කකුල ඈත් කරපන්..නැතිනම් දරුවන් මග සිර වේවි..

ලන් වංජි තවමත් නැතිවෙනකොට කාටත් කලින් දරුවවත් හොක්කෙ ගහන් ආවෙ අචෙන් උනා....තවමත් නිදි නැති පුංචි කෙල්ල බිම බඩගානකොට මම මගෙ කකුල් දෙක ඈත් කරගන අචෙන්ගෙ අත් වාරුවෙන් තටමන්න ගත්තා ......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now