1️⃣0️⃣වන කොටස🐉

1.7K 406 96
                                    

ම්ම්ම්හ්හ්....ම්හ්හ්.....

මෙච්චර වෙලාම මගෙ දරුවට කවට කම් කරපු  අචෙන්ව මගෙ වංජි නිහඩ කරලා දැම්මා....."නිහඩ වශීය"....හැම ලාන් වගාකරුවෙක්ටම බැරි දුර්ලභ ඝනයේ මැනිකක් හා සමාන දෙයක් වෙනකොට මගෙ වංජිට විතරක්ම නිහඩ වශීය පුලුවන් උනා....මට ආඩම්බරයි...මගෙ දරුවා වංජි කවදා හරි මේ වගාලෝකෙම මුලසුන දරන තැනටම යාවි...මට වංජිත් එකයි සිචෙනුත් එකයි කුඩා ආශියෑන් දගමල්ලත් එකයි.....

ම්ම්ම්ම්ම්....හ්හ්හ්......ම්හ්හ්......ම්ම්ම්ම්ම්....

ආචෙන්...අයි...අයි...අඩන්නෙ...අයි.....

ම්ම්ම්ම්ම්...ම්ම්ම්.....

අයි...එ...අයි...ඒ....අඩන්නෙ...අයිඒ.....

එ....එයාට...කතා..කර..න්න...බැරිව...ගියා.

අයි..එ..හයිතාන්...අයි...එ....?

ද්..ද්...දන්නෙ...නෑ....මං..ද්...දන්නෙ..නෑ...මං...ඇත්තටම ...දන්නෙ...නෑ...

අයි..ඒ....අයි..ඒ...ඔයා....දන්නෙ..
නානෙවෙනේ....දන්නවනේ..නේ....හයිතාන්.....දන්නානේ..නේත......

කතා කරගන්න බැරි උන අචෙන් බිම පෙරලීගන දගලනකොට වංජි අතක් පිටිපස්සට කරන් ඇහිපිල්ලමක් වත් නොගහම අචෙන් දිහා බැලුවා වගේම කිසිම දෙයක් නොතේරෙන මගෙ ආශියැන්   හයිසාන්ගෙ ලෝගුවෙන් ඇද ඇද ඇයි කියලා අහනකොට කුඩා හයිසාන් වංජි දිහා බයෙන් වගේ බලබල අර අවානෙන් මූන වහන් පුරුදු විදිහටම දන්නෙ නෑ කිව්වා....

ලන්..වංජී.......ම්ම්හ්....

............

හරි....හරි...මං...ආයම...මේ...පොඩි බබාට...කැහ්...කැහ්.....  මං යනවා මාලු බාන්න...එන අය එන එකයි....

ටික වෙලාවකට පස්සෙ කට අගුල් ඇරුන අචෙන් ආයම මොනවා හරි කියන්න යනකොටම වංජි ඒ මුන දිහා ආයමත් බලන් උන්නා වගේම අඩි හප්පපු අචෙන් මගෙ දරුවටත් ඇගිල්ලකින් ඇනලා මාලු බාන්න යනවා කිව්වා....

මහ මුරන්ඩු කොල්ලෙක්....


ජියැන් වයියින්......!!!!!

ආ-යෝ.....මේ ඔයාලා....අනේ...අම්මෙ...ඇති යාන්තන්...මේ ඔයාලානෙ........

අඩි හප්ප හප්ප ගියපු අචෙන් මග දුරක් යනව එක්කම ආයම ආව අඩි සද්දයක් එක්ක  හැරිලා බලනකොට  පුපුර පුපුර උන්න ආචෙන්ගෙ මුනට හිනාවක් ඇදුනා....කහපාටට හුරු ඇදුමෙ රත්තරන් නූලෙන් වැඩදාපු ඇදුම්...ජින් නිකායෙන්....ඒ ඇවිත් තිබුනෙ ලාන්ලින්ග් ජින් නිකායෙන්...නිකන් නෙවෙ....මොනරවයි හිනා වෙනකොට වල ගැහෙන ඇත්තෙම්ම බල්ලන්න ලස්සන හිනාවක් තිබුන ආයෝව එක්කන් සේවක සේවිකාවො පිරිවරක් උන්නා.....හැම වෙලේම උදම් ගතිය පෙන්නනවා....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now