2️⃣2️⃣වන කොටස🐉

1.5K 396 190
                                    

අම්මගෙ වස්තුව ....මාමට වගේම නැන්දට කීකරු වෙන්න....ජිජියෙට කියලා යමක් ඉගන ගන්න....ගස් ගල් ගානෙ බඩගාලා අතපය තුවාල කරගන්න එපා....වතුරෙ නටන්න යන්න එපා...තාත්තා නෑ...අම්මා නෑනෙ ළඟ.......දෙදිනකින් තාත්තා පැමිනේවි....එතකන් පරිස්සමින් තේරුනාද.......අමතක කරන්න එපා අම්මගෙ වචන.....ගාස් ගල් වල බඩගාන්න එපා....ඒක හොදින් මතක තියා ගන්න....

යා...මේන් බලන්නකො.....මෙයි මෙයි නැන්දා.....නැන්දා...ඔයාගෙ මේ කුඩා කපටියට කියන්නෙ ගස් ගල් බඩගාන්න එපා කියලා ..මං මේ ලගදිත් දැක්කනෙ ඔයා අර කුටිය පිටිපස්සෙ තිබුන ගස් කරුවක සරුංගලයක් එක්ක ඔට්‍ටු වෙනවා....

ආචෙන් ..නුඹ කාටද ඔය කොලොප්පම් කරන්නෙ...ඒ නුඹෙ නැන්දා නොවෙද..

මං දන්නවා මං දන්නවා වචන පරුශ වැඩී කියලා ඒත් ඇත්ත නොවෙද...

අචෙන් ..නුඹ අපේ අම්මට නම් මොකුත් කියන්න එපා...අම්මගෙ වස්තුවට හරියට තරහා යන්න යන්නෙ....


අයියෝ....පව්...මේන් බලපල්ලකො ලන් වංජිගෙ කුඩා හුරතලේ....යා...මේ ඇට්ටර පැටියා නුඹ අම්මගෙ වචන හොදින් මතක තබා ගත යුතුයි...එකක්....නුඹ තමයි ලන් වංජිගෙ කුඩා හුරතලේ....යුන්මෙන් අපිට නයපියවන්න වේවි අවසානෙදි ....අනික.....මගෙ ගිවිසීමත් බිද වැටේවි .....

ම්හුක්.....අපේ සිචෙන් අයියට අපි ලස්සන අක්කෙක් හොයා දෙනවා..සුනඛ ස්වාමියා....නේ අම්මෙ....ඈ අම්මෙ..නේ...

ම්.....ඔව්...නෙ...

මෙයි මෙයි.....!!!

ස්..සමාවෙන්න.....කිරෙන්....

යන්න ඔන්න මෙන්න තියලා අම්මා මාගාව දන ඔබාගන කියපු දේවල් එක්ක අචෙන් ආයම අම්මා ගහක් බඩගාන් උන්න එක කිව්වා වගේම මටත් තරජනේ කෙරුවා ....ඒ කොහොම උනත්...මං හිතන්නෙ....සිචෙන් අයියට ගැලපෙන්නෙම ජිජියෙව...නැතිනම්...අර හිනාවෙනකොට වල ගැහෙන මොනරව.......අචෙන්ට පෑහෙන්නෙම වෙන් චාවව....එකා නම් මහ ගිනිපුක් කාරයා කියලා මං අහගන ජින්ග්‍යි සිචුවෙයිට කියනවා......මගෙ පැත්තට කතා කරන්න ගිහින් තාත්තගෙන් බැනුම් අහපු අම්මා නියපොත්තකුත් කටේ ගහන් තාත්තා දිහා බලන් ඉන්නකොට අපේ තාත්තත් අම්මව කවදාවත් දැකලා නෑ වගේ බලන් උන්නා...නින්දිතයි ...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now