4️⃣6️⃣වන කොටස....

1.2K 343 56
                                    

හෝරාවෙන් හෝරාව ගෙවිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෝරාවෙන් හෝරාව ගෙවිලා ගියා...මම තවමත් රහස් පුස්තකාලෙ ඇතුලේ.......සමහර පොත්වල පිටු මම කොන් වලින් නැමුවා.....ඒඋනත්..මේ කිසිම තැනක ජියැන් විශට ප්‍රති විශක් හොයන්න බැරි උනා....ජියැන් චෙන් මොන වෙලාවෙමොන තීරනේ ගනීද කියන්න දන්නේ එයාම විතරයි ...

ගූසු කදු වැටියෙන් පහලට දැම්මොත්....මං දන්නවා මගෙ ලන් වංජි මොකක්ම හරි දෙයක් කරාවි ...ඉරනම කියන දේ සමහර වෙලාවට අපිටත් නොදැනිම කැරකෙනවා....

බැරි වෙලේකවත්...මට දශ්ඨ කලෝතින්......නිසැකයෙම්ම මම තත්පර දෙක තුනක් ඇතුලත මිය යනවා ...එක්කො තල්ලු කරාවි ....නැතිනම්.....දශ්ඨ කරාවි.....

මට එක අතකින් ජියැන් වංශයෙ අසිපත් පුහුනුව ගන්න වෙනවා....අනිත් පැත්තෙන්....ප්‍රතිවිශ හොයන්න වෙනවා ...

මට ඈනුමක් ගියා....වෙහෙසයි ...විඩාවයි.....කකුල් ඔක්කොම හිරිවැටිලා .....දැන් නවයෙ කනිසම පහුවෙලා ..මගෙ වංජි විවේක ගන්නවා ඇති....ඒත්...එයාට පුලුවන්ද මං නැතිව නිදහසෙ ඇස් පියාගන්න....

ඒත් ලන් චාන් නුඹ පුරුදු වියයුතුමනෙ.....

මං එහෙම්ම මගෙ අත් දෙකෙම්ම  මුන වහගන වැලමිටෙන් මේසෙට බර උනා....විඩාවයි.....මං ඉරටත් කලින්ම ආයම යීලින් යන්න ඕනා....භූම දාන කදුවැටියෙ අවසානම කෙරවල තහනම් කලාපෙ...
අසුර බල බොහෝමයි .....අසුර ධ්‍යානය ලාන් වරුන්ට අකැපයි.....ඒත්..මට ඒ උගුර විශ පොලොන්ගුන්ව ගෙන්නන්න නම්....අනිවාර්යයෙන්ම අසුර ධ්‍යාන්‍ය වඩවන්නත් වෙනවා  ....මොනවා කරන්නත් තියෙන්නෙ ටික කාලයයි.....

දෛවය මේ තරම්ම සරදම් කරයි කියලා කව්ද හිතුවෙ....ඒ නිසාම වෙන්න ඇති මාව හිනා වෙන මූනක් එක්ක මැවුවෙ...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now