5️⃣3️⃣වන කොටස..

1.3K 358 79
                                    

යෑන්ලි....

මම එහෙම්ම මගෙ ලන්චාන් දිහා බැලුවා....

අවැසිද ඇය වඩා ගැනීමට...

නොවෙ.....මා..

ලන් චාන්...නුඹ හුරුවිය යුතුයි...නුඹ අපේ දරුවන් නැලවිය යුතුයි....කරේ හොවාගන ....පපුවට තුරුල් කරගන නැලවිය යුතුයි මගෙ ලන් චාන්....

මං ලන් චාන් දිහා බලන් උන්නා..මං දන්නවා.....දරුවා ඉතාම පුංචි නිසා එයාට බය ඇති....පැත්තක උන්න සිචෙන් හැමදාම වගේ ලාවට හිනා වෙනකොට තව වත් අර නරපනු ගතිය නොගියපු චෙන් මං බලාගන බත් බෝල් එකක් ගිලිනවා.....නින්දිතයි....

ලන් චාන්....දැන් තුරුල් කර ගන්න...

මම ලන්වංජිගෙ අත්වලට දරුවව ගුලි කෙරුවා වගේම ඒ  මූන මං බලාගන්  ඉන්නකොට පාට වැටුනා....කවුරු කොහොම කිව්වා උනත්.  කිරි දරුවෙක් අතට ගත්තම හැමෝගෙම හිත්වලට දැනෙන පලවෙනිම හැගීම" අනේ මටත් මේ වගේ කෙනෙක් උන්නා නම්...මටත් බබෙක් ඕනා....." ඔය වගේ දේවල් වෙනකොට මගෙ ලන් චාන් කට උල් කරන් ඇස් පිල්ලම් ගහන...මූන පුරාවටම කිරි සුවද පිරුන ගුලි වෙච්ච චූටි ඇගිලි දිගෑර දිගෑර ඇස් කරකවන බිළිඳු යෑන්ලි දිහා බලන් ඉදලා මා දිහා බැලුවා...මං දන්නවා...ඒ ඇස් ඉල්ලන්නෙ මොනවද කියල......මම හිනා උනා.......


ආශියෑන්.......නුඹ..කොහේ..ද...කැහ්...
මෙපන කලක් උන්නෙ.....

බත් ගිලින ගමන් අචෙන් මැරෙන්න හැදුවා වගේම මම දරුවා දිහා බලන් උන්නා....මට ආයමත් ඒ වේදනාව මතක් කරන්න උවමනාවක් තිබුන් නෑ...ඒක නපුරු හීනයක් ....සතුරෙක්ටවත් පෙනෙන්න නොවටින

යා....ආශියෑන් .....නුඹ බීරිද....

මගෙ අචෙන් ..නුඹ මවක් නොවෙද......ඇයි  මේ තරහා ගන්නෙ....

මවක්....මවක් තමා...නමුත් ඒ මගෙ කුඩා සහෝදරයා....මා දැනගත යුතුයි මොන ලෝකෙද මාසයක් පමන ගිහින් උන්නෙ කියලා....ආශියෑන් ....නුඹ ..නුඹ...ලන් වංජිව හැඩේව්වා.....නුඹ දන්නවාද ...නුඹගෙ ජිජියෙ කම්පා උනා...නුඹ...රෝන්දෙ ගිහින්........

මං අහන් උන්නා....අචෙන් මේ කිසිම දෙයක් දන්නෙ නෑ....ප්‍රසූතියේදි වුන දේ අචෙන් දන්නෙ නෑ........මට තරවටු කරන අචෙන් දිහා බලාගන උන්න ලන් වන්ජි ඇස් හීනි කරන් උන්නා....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now