5️⃣7️⃣වන කොටස....

1.2K 340 75
                                    

ආශියෑන් ......නුඹ මෙහිද මගෙ ආශියෑන් ....ආශියෑන් ........නුඹ සීතලේ ගල් වේවි...ආශියෑන් ....

මං උන්නෙ මගෙ ඇස් දෙජ වහගන ද්‍යානයට සමවැදීගන වෙනකොට පිටතින්  ඇහෙන නෑහෙන ගානට එයාගෙ කට හඩ  ඇහුනා. . ඇස් ඇරියම ඇහුන් නැති උනත් හිත ගත මේ හැම දේම එකම තැනකට ගත්තම එයාගෙ කටහඩ ඇහෙනකොට මට තව දුරටත් ඉන්න බැරි උනා වගේම මම ඇස් දෙක ඇරියා.....

මගෙ ලන් වංජී......නුඹ මට තනිවෙන්න දෙන්නෙම නැතිද......???

එයා එහෙන් මට අඩගහනවා...මාව සීතලට ගල් වේවි කියනවා...ඒ උනත්.....සර්ප විසනිසා ඇතුලෙන් ගිනි ගන්න සර්වාංගෙට මට මේ සීතල සනීප දායක වෙනකොට මම ලන් චාන ගැන තැකීමක් නොකරම  සීතල ගුහාවෙ තිබුන  ගුචීනයෙ තත් හිමීට පිරිමදින ගමන් ඇස්  පියාගත්තා .......

මගෙ ලන් වංජි උගන්නපු විදිහටම මම හරි හිමින් තත් පිරිමදින ගමන් ආයම දන්‍යානය වඩවන්න ගත්තා ......

පියා ගත්තු ඇස් පියන් ඇතුලෙන් කිසිම රූපයක්  ඇදුනෙ නැති කොට මට දැනුනෙ මම ගිනිගන්න සර්වාගෙන්ම අයින් උනා වගේ හැගීමක්....

මුලු ඇගම සැහැල්ලුයි.....දැනුන වේදනා මේ කිසිම දෙයක් තව දුරටත් දැනුනෙ නැවෙනකොට මම දිගටම මගෙ හිත එක තැනක තියා ගත්තා ...මොකද....මන් ඇස් ඇරපු ගමන් මට ආයම වේදනා විදින්න වෙනවා කියන එක දැනෙනකොට මම මගෙ ආත්මය ශරිර කූඩුවෙන් හිමින් හිමින්  අයින් කරගන්න හැදුවා ....

දරුව.....,ආශියෑන් .....

මෘදු කටහඩක්......හරියටම අම්මා හා සමානවම...ඒට් මේ මගෙ අම්මා නෙවෙ කියන්න මම දන්නවා....මගෙ අතැගිලි තවමත් තිබුනෙ ගුචීනය උඩ වෙනකොට මම ඒ මෘදු කටහඩට ඇහුම් කන් දුන්නා.....

ආශියෑන් ........

මට ආයමත් ඒ කටහඩ ඇහුනා....නහයට දැනුන සදුන් සුගන්දය එක්ක මම ඇස් ඇරියා...හැබැයි....මේක තනිකරම  ස්වප්නයක් හා සමාන වෙනකොට  මං හිමින් ඇස් ඇරියා ...සම්පූරනම ගුහාව තද ශීතල වෙනුවට සෞම්‍ය ගතියකින් පිරිලා තිබුනා...ලාන් වරුන්ට අයිති ලා නිල් පැහැය වගේම සදුන් සුගන්දය ගුහාවම අරක් අරගන තියනකොට මගෙ ඉස්සරහින් උන්න  කෙනාව දැකපු මම ඉක්මනට නැකිටගත්තා ....

JADE    DRAGONS 🐉🐉(completed )Dove le storie prendono vita. Scoprilo ora