0️⃣9️⃣වන කොටස🐉

1.9K 405 166
                                    

අශියෑ.....න් කට අරින්නකො... ඇයි ඔයා කන්නෙ නැත්තෙ ඔයාට වෙන්නෙ හැමදාම ඔය විදිහට ඉන්න තමා...බලන්න අර වංජි කොච්චර ලොකුද ....සිචෙන් කොච්චර ලොකුද....සිජියෙත් ලොකුයි...මගෙ අශියෑන්ට වෙන්නෙ හැමදාම මෙහෙම ඉන්න තමයි....

ම්හුක්......කමක් නානෙ....නේ...අම්මෙ...මේම ඉන්න තමයි වෙන්නෙ...කමක්..නානෙ....මේම...ඉන්න...වෙනවත...කමක්..නානෙ....

යෝ....ආශියෑන් ....අකීකරු නොවී කට අරින්නකෝ....

අපා...අතී........සුදු පාතනෙ....අපානෙ......සතු....පාත නානෙ...නේ...අම්මෙ...නානේ...ත...

සතු පාට කන්න බෑනෙ....අම්මො ඒවා කන්න හොද නෑනෙ...

අයි....අයි....ඒ.....අයි හොද නත්තෙ.....අයි ඒ අම්මෙ....අයියේ.....

එහෙම තමා....සතු පාට කන්න හොද නෑ....සුදු පාට තමා කන්න හොද කෝ අම්මගෙ වස්තුව ආ කියන්නකො.....

ම්ම්ම්ම්ම්...එතෝට කුක්කු.....කුක්කු....ත්...සුදු...පාතනේ...කුක්කු...හොද..නානෙවෙනේ...අම්මේ...කුක්කු..හොදයිනේ.....නේ..අම්මෙ....හොදයි..නේ....

අශියෑන් ....අශියෑන් ....කියවන එක නවත්තලා කටනරින්නකෝ....අම්මා කීයෙ ඉදන්ද ඔයාට කවන්නෙ.....

ම්හුක්...දන්..නා...කීයෙ..ඉදන්ද...අම්මෙ.....ද...හෙට...ඉදන්..නේ...අම්මෙ..කවන්නෙ....

මං එහෙම්ම බදුනෙ තිබුන බත් එකයි එයා නිසාම හදපු පුච්චපු මාලු පෙත්ත දිහයි බලන් උන්නා..මගෙ ආශියෑන් ඉල්ලන්නෙම රතු පාට....එක කටක් කවාගන්න මට ඉහේ කෙස් ගාන හා සමානවම බොරු කියන්න උනා ඒත් කවන කට එයාට ගිල්ලව ගන්න ඒ හා දෙගුනයක් බොරු කියන්න උනා...ගුලි කරලා කටට දෙන බත් ගුලිය හක්කෙ එක පැත්තක තියන් ඉන්න මේ චන්ඩ කොලුවා බොරු දේවල් කිය කිය ඉදලා මගෙත් ඇස් වහලා ඒක කොහෝම හරි එලියට දානවා...එයා කන්නෙම නෑනෙ......

අශියෑන් ......

බත් කටවල් උපරිම තුනක් අඩු උන කෑම බදුන පැත්තකින් තියපු මම අශියෑන්ව අරන් ඇදට ගියා..කුඩා ඇස් දෙක තිබුනෙ කවුලුවෙන් පිට තිබුන උණ පදුරු ගාව වෙනකොට එයාගෙ කුඩා අත පය ඔක්කෝම මගෙ ඇග උඩ තිබුනා....මගෙ දිගැටි ඇගිලි අශියෑන්ගෙ සිනිදු හිස කෙස් අස්සෙ යනකොට ළදරු සබන් සුවද එන එයාගෙ මූනට මම ගනින්න බැරි වාරගානක් හාදු තිබ්බා....අම්මගෙ පොඩි හුරතලේ .......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now