මගෙ වස්තුව ....ආශියෑන් ........
ම්ම්ම්.......
ආශියෑන් .....
මට ඇහුනා එයාගෙ කටහඩ.....ඒත් ඒක එයාටවත් ඇහෙන්නෙ නැති ගානයිද මන්දා......මට ඇස් දෙක ඇරගන්න ඕනා...ඒ උනත්.....ඇස් දෙක ඇරගන්න වත් මට පනක් නෑවගෙ වෙනකොට මම හරි අමාරුවෙන් හුස්ම ඇල්ලුවා....මට දැනුනා...මාව ආයමත් යතා තත්වෙට පත්වෙලා.....
මං කාලවර්නයි.......
මගෙ පපුව ආයම ඇවිලිලා ගියා.....මගෙ ආත්මයම පිලිස්සිලා ගිහින්........ජියැන් විශ මගෙන් හැම දේම ටිකෙන් ටික උදුරගන අවසානෙදි මට මාවත් නැති වෙලා යනතැනට ඇවිදින් තිබුනා........
ආශියෑන් .....නුඹ සුවෙන් නේද මගෙ වස්තුව .......
එයාගෙ කටහඩ ආයමත් ඇහෙනකොට මම හිමින් හිමින් ඇස් ඇරියා....ඇස් දෙකට දැලක් බැන්දා හා සමාන වෙනකොට මට එයාගෙ මූන බොද වෙලා වගේ පෙනුනා....
වංජියෝ.......
මගෙ වස්තුව ...නුඹ කොහේද තනිව ඇවිදින්නෙ.....
මගෙ පපුවට කියන්න බැරි තරම් සැනසීමක් දැනුනා...ඒ වෙනමොකටවත් නෙවෙ එයා මාව දැකලා නැති හින්දා....එයා මගෙ කාලවර්න ස්වරූපය දැකලා නැති හින්දා....මම ඇදෙන් නැකිටින්න හැදුවා......ඒත් එයා නෙවෙ මට ඉඩ දුන්නෙ....
ආශියෑන් ...නුඹ විවේක ගත යුතුයි මගෙ වස්තුව ...නුඹට තේට්ටුයි......
ලන් චාන්ගා .....මා අසලින් සිටින්න....
ම්න්.....මා නුඹ අසලමයි......
මම ආයම කොට්ටෙන් ඔලුව තියා ගත්තා .....මම එයා දිහා බලන් උන්නා......මට ඒ ඇති...මට දකින්න ඕනා උනේ මගෙ ලන් චාන් මාගාවින් ඉන්න එක වෙනකොට මම එහෙම්ම එයාගෙ උකුල උඩින් ඔලුව තියා ගත්තා ......
මගෙ වස්තුවට තෙහෙට්ටුයි ....
එයා මුමුනනවා.......හිමින් සැරෙ මගෙ කුස පුරාවටම ඇගිලි ගෙනියනවා.......ඇගපතේ අමාරුව වෙලාවකට ගිලින් බෙහෙත් ගුලිවලට අඩු නොවුනත් මගෙ ලන්වංජිගෙ එක ස්පර්ශයෙකිනුත් ඒ හැම දේම නැති වෙලා ගියා.......
ප්‍රවේසමෙන් වස්තුව ....හිමින් අඩිය තියන්න......
යුන්මෙන් වලට අලුත් දවසක්........නිකාය ශිශ්‍යයො පොත් පත් තුරුල් කරන් දේශන ශාලාවට යනකොට මගෙ ලන් වංජි අද උන්නෙ වෙනදාටත් වඩා සතුටුන් උනා...ඉදගන්න ගියත් දූවල ඇවිදින් මාව ඉන්දවන්න හදන නිදා ගන්න ඕනා කිව්වා උනත් මගෙ ඇස් දෙක පියවෙනකන් බලන් ඉන්න මගෙ ආදරනීයම ලන් වංජි මාව වෙනදටත් වඩා ප්‍රවේසම් කෙරුවා ...මං හිතන්නෙ ඒ ඇස් දෙක මගෙන් එක මොහොතකටවත් අදඑහා මෙහා නොවෙන්න ඇති......
YOU ARE READING
JADE DRAGONS 🐉🐉(completed )
Fanfictionදන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශියෑන් වගේ...... ලාන් වන්ජි........