2️⃣8️⃣ වන කොටස🦇️

1.4K 383 123
                                    

මං හිතන්නෙ ආශියෑන්ගෙ උපන්දින තෑග්ග ඒ තරම් හොද නැතිව ඇති........ඒක මිලෙන් අදික ඇති....

ආශියෑන් ........එපා ඔය වගේ කතා කියන්න.......ලාන් වරු කවදාවත් අදිරජ මදහස තොල ගාන්නෙ නෑ...අම්මගෙ වස්තුවට කව්ද ඔව්වා පුරුදු කෙරුවෙ....

ම්හුක්.....අචෙන්.....ඔව් අම්මෙ...අචෙන් තමා....

ආශියෑන් .....අදවත් මුසා බස් නොදොඩා ඉන්නකො...

සමාවෙන්න අම්මා.....ආශියෑන් දැක්කනෙ......ලන් චානුත් මට  තරවටු කෙරුවනෙ....ඒ උනත් අම්මමනෙ කිව්වෙ පුංචි ළමයි ප්‍රශ්න පත්තර හා සමානයි කියලා ......කී දෙනෙක්ගෙන් ඇහුවා උනත් නැහැනෙ කවුරුත් මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ.... කුඩ  දරුවා දන්න දෙයක් තියනවද ....

අම්මගෙ වස්තුව ....දැන් ඉතින් හුරතල් වෙන්න බැහැනෙ.....කල්පනාවෙන් වැඩ කරන්න......හොදින් ඉගන ගන්න.......එකොළොස් වන විය ලැබුවා....ඉතින්....තව ටික කාලයයි...තව පස් වසරක් කියන්නෙ මොනවද.......

ම්හුක්...අම්මෙ......නෙලුම් බට්ටෙට තේරුමක් තියනවද....

ම්ම්ම්ම්...කව්ද අම්මගෙ වස්තුවට ඒ ගැන කිව්වෙ.....

ලන් චාන් තමානෙ  ..ඒ උනාට එයා කිව්වා වයසින් වැඩෙන කොට වැටහේවි කියලා......

ඒක හරීම  ආදරනීය තේරුමක් ........නෙලුම් බීජ වලින් අදහස් වෙන්නෙ දරුසම්ත් .....

ම්ම්ම්ම්ම්ම්.....එහෙමද.....එතෝට තාත්තත් අම්මට නෙලුම් බට්ටෙක් දුන්නද....

ම්ම්...නෑ......

ඇයිඒ......

දන්නෙ නෑ....

ම්හුක්...නීරසයි .....

ආශියෑන් ....මුරන්ඩු වෙන්න එපා....වචන පරිස්සමින් ඒ තාත්තනෙ..........තාත්තට ඕන උනේ ඔයාව විතරයි ....ඉතින් ඒකෙන් තේරෙන්නෙ නැතිද තාත්තගෙ මුලු ලෝකෙම ඔයා කියලා......තාත්තගෙ හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් ආදරයක් තව ඉතිරි වෙලා නෑ කියලා .......

සමාවෙන්න අම්මෙ....ආශියෑන් හිතුමතේට කියවනවට....ආශියෑන් වයසින් වැඩුනට....තවම හිතන්නෙ කුඩා.දරුවෙක් හා සමානවනෙ.....

යන්න.....තාත්තා තව ස්වල්ප වෙලාවකින් ඒවි.....අම්මගෙ වස්තුව ......අද වෙනත් නිකායන් වලින් ඒවි...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now