2️⃣6️⃣වන කොටස🐉

1.3K 374 138
                                    

විරේක කුඩු දාපු සරුවත් වීදුරුවම අචෙන් බීගන බීගන යනකොට මම හිස් වීදුරුව තියන් ගල් පොත්තක් උඩ ඉදගත්තා ....

ම්හුක්.....යුන්මෙන් නරපනුවගෙ වෙලාව හොදනෑ.....තව කුඩු ස්වල්පයක් ඉල්ලගන්න තිබ්බා නම්....ජිජියේ දේවිද........


ම්හුක්...........

මං නහයට තට්ටුවක් දාන ගමන් ටික වෙලාවක් කල්පනා කරලා වට පිට බලලා කවුරුත් එනවද කියලා බලලා දූවිලි අහුරක් අරන් ඔලුවෙ හලා ගත්තා ......

කැහ් ....කැහ්...කැහ්......හැච්...චූ....හ්හ්....කැහ්.....

ම්හුක්....හචිමකුත් ගියානෙ.....


දැන් අනිත් කොටස.......දෙපාරක් තුන්පාරක්ම මම බිම පෙරලිලා මගෙ දවල පැහැ ලෝගුව පැත්තකින් ඉරාගන දුඹුරු පාට කර ගත්තා ....

ම්හුක්...කුඩා දරුවගෙ පය ලෙස්සා වැටිලා....විර්‍රෙක කුඩු එක හැමතැනම ඉහිරිලා ගිහිල්ලා....ම්හුක්...බලන්නකො ඉතින්      .....පුංචි උන් දන්න දෙයක් තියනවද....නෑනෙ.....

සරුවත් තිබුන හිස් වීදුරුව ගස් දෙබලක් අස්සෙ හංගපු මම අඩ අඩ ආයම ජිජියෙගෙ කුටියට ගියා...මං අද ඔය ගැටිස්සිට තව පාරක් දීලමයි බලන්නෙ....ම්හුක්...මගෙ ලන් චාන්ව උදුර ගත්තට .... අන් චාන්වත් මම ආයම ගනන් ගන්නෙ නෑ....කොහෙවත් යන ගැටිස්සියෙක්ට වහ වැටුනෙ මොකටද මේ නොදරුවට කිසි දේක බරක් පතලක් තියනවද නෑනෙ........

ජි....ජි....ඈ................ජි...ජි...යේ...........

ශිශියෑන් ......ඇයි මේ... ..

ජි...ජියේ.....වැටු ..නනේ..........

කෙහේද...

ම්හුක්...අර...අරහෙ.......අචෙන්ගෙ.....ජැස්..මින්....මගෙ....පස්සෙ....පැන්නුවනෙ...ජි...ජියේ......

.
යෝ......මේ අචෙන් නම් .....කෝ එන්න ජිජියෙට දනහිස් පෙන්නන්න...

කම් නොවෙ  ජිජියෙ....කම් නොවෙ....ම්හුක්.....දුකට කාරනාව ඒක නෙවෙයි ජිජියේ....

කුමක්ද.....

ම්හුක්...ජීජියේ..ජිජියෙගෙ වස්තුවට දුන්න විරේක කුඩු සියල්ලක්ම ඉහිරි ගියා......මගෙ...බඩ වේදනා දෙනවා ජිජියේ.....තව ස්වල්පයක් දිය හැකියිද කුඩා දරුවට......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now