1️⃣3️⃣වන කොටස🐉

1.7K 424 284
                                    


මේක...අරි බරයිනෙ...ඉතිම්...ම්හුක්...අරි...බරයි..නේ....ඉතිම්....

ආශියෑ ....න් ඔයාට බෑ ඕක තවම හසුරුවන්න ......

අයි අම්මෙ...අයි...අයි ඒ අම්මෙ....අයි හතුරුවන්න බැයි අයි අම්මෙ...ම්හුක්....ඒක..අරි..බරයිනෙ..
අම්මෙ.....

අම්මගෙ වස්තුව ....දැන් තාත්තත් ඒවි....දැන් වේලාව කීයද බලන්න...ඔයා තවමත් දොයි නෑනෙ....

කීයත අම්මෙ....වෙලාව..කීයත...පහයි...පහයි නේ... ඈ අම්මෙ....

මහ පන්ඩිතයෙක් ඔයා...

ම්හුක්....ඕනෙ....කව්ත අම්මෙ...පන්දිතයා....කව්ද...අම්මෙ...
තාච්චත අම්මෙ....ඈ...අම්මෙ...ම්හුක්....මේක...අරි...බරයිනෙ...අම්මෙ....අඩු කරලා..දෙන්නකො....ම්ම්හුක්

නිකාය නායක ෆෙමියෑන්...එහෙමත් නැතිනම් දුරින් මගෙ සහෝදරයෙකු වන ෆෙමියෑන් ආශියෑන්ට දීපු අසිපත එක්ක මගෙ මුරන්ඩු කොලුවා ඔට්ටු උනා . තවමත් අද්‍යාත්මික බලය හරියටම මතු කරගන නැති ආශියෑන්ට එයා නම දීපු "සුයිබියෑන්"අසිපත උස්සගන්නවත් බැරි තරම් බර වෙනකොට මගෙ කුඩා කොලුවා ඇද උඩ කුඩා දෙපා දිගෑරන් ඒ උස අසිපත තියන් හැඩ බැලුවා.....

ලාන් වූශියෑන් ...මගෙ දරුවගෙ උපත් නාමය වෙනකොට ශෙන්රොන් එයාගෙ අනිකුත් නාමය උනා.....ශෙන්රොන්....ඒ නම දුන්නෙ මගෙ වංජිගෙ තාත්තා...ලන් වංජිගෙ අනිත් නමට සමාන නමක් මගෙ වූශියෑන්ට දුන්නා......

කුඩා වංජි ශෙන්ලොන්ග් වෙනකොට මගෙ දරුවා ශෙන්රොන් උනා...ඒ දෙන්න හැම අතිම්ම ගැලපෙන යුවලක් වේවි........මගෙ කුඩා වංජි කියන්නෙම අසම සම කෙනෙකු වෙනකොට ආශියෑන්ට එයින් එහා දෙයක් මොකටද......

මං එහෙම්ම තනීයම මුනු මුනුගගා කියවන ආශියෑන් දිහා බැලුවා.....තව ටික කාලෙකින් එයා එයාගෙ මකර ස්වරූපෙට හැරෙන්න පටන් ගනීවි.....මගෙ දඩබ්බරයා.......

අම්මෙ.....

ඕ.....

අම්මෙ......ම්හුක්...

ඇයි....

මේක...බරයිනෙ...අම්මෙ....

ආශියෑ...න්...අම්මගෙ වස්තුව දැන් ඕක පැත්තකින් තියන්න.....මේ අසිපත අයිති ඔයාට....ඔයාටම විතරයි...මගෙ දරුවා...ඔයා වයසින් වැඩුනහම මෙය හසුරවන්න පහසු වේවි....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now