3️⃣6️⃣වන කොටස....

1.4K 378 135
                                    

ල්ල්..ලන්.චාන් ..ම්හුක්.....අත ගන්නකෝ....පුංචි එකාට අපහසුයිනෙ....

ආශියෑන් ..නුඹ ඔය නින්දිත වැඩේ නවත්තන්නෙ නැතිද...

ම්හුක්.....ඒත්....කාමරේ සූත්‍රෙ ලියා තිබෙනවනෙ ලන් චාන් ....ඔබ ඔබේ සහකරුවාව නිදි යහනේදි උපරිම සතුටු කල යුතුයි කියා.....මුසාවක්නොවේනෙ ලන්චාන් ..මුහ්...ක්...ආශියැන්ගෙ...චුම්චුව...

මං දැන් වරුවක් තිස්සෙ ලන් වංජිගෙ වම්පැත්තෙ තනපුඩුව උරවනගමන් උන්නා....අම්මා හා සමානව කුක්කු ආවෙ නැති වෙනකොට මගෙ හකුවේදනා දෙන්න ගත්තා උනත් හුස්මවත් නොගෙන ගල් වෙලාවගේම කන් දෙක රත් වෙච්ච යකඩ කෑල්ලක රතුපාටට හැරුන ලන්චාන්ගෙ මූන සුදු මැලි වෙලා යනකොට මං දකුනු පැත්තට මාරු උනා ..

ම්හුක්....පුංචි එකාට ඕනෙ අත් හදා බලන්නනෙ....

මේ වැඩේ හරියන් නෑ....මට තිබහවයි....මං ලන් වංජිගෙ මූන දිහා හොරෙක් වගෙ බලන් ඉදලා එහෙම්ම එතන තිබුන මදහස බෝතලේ අතට ගත්තා ..

ස්වල්පයක් තොල ගාමූ..

ආශියෑන් නුඹ පමනට වඩා වැඩී නුඹෙ හැසිරීම නින්දිතයි ...කාමුකයි...වගේම බේබද්දෙකු හා සමානයි....

ම්හුක්....ලන්චාන් එපානෙ.....පුංචි පැටියා මේ මහන්සි ගන්නෙ සිචෙන් අයියා කිව්ව විදිහට මදුසමයදා වඩාත් රලු රැයක් ගෙවීමටනේ.....

ආශියෑන් .....!!!

ම්හුක්....ආශියෑන්ට ඇහුනනෙ...එ නින්දිත යුවල ගස් ගල් ගානෙ ඉදන් තටමන විදිහ ...

නුඹ කුඩා නින්දිතයා.....අනුන්ගෙ පුද්ගලිකත්වෙ හෑරිම අසෝබනයි....

නමුත්...නමුත් ඔවුන්ට තිබුනනෙ හංශියෙ ඉදන් තටමන්න.....අනික..ආශියෑන්ට ඇහුනනෙ.....ම්හුක්...ආශියෑන්ට ඇහුනනෙ..නරපනුවා...සිචෙන් අයියට තව රලුවෙන් පහර දෙන්න කියනවා...එය නින්දාවක්.නොවේද ලන් චාන් ....

.....................

ඔවුන් හොදිම්ම දන්නවා නොවෙද ගූසුවෙ පුංචි එකා ගස් ගල් ගානෙ රිංගන බව....අනිත් එක...නීති පව්රෙ කොටා තයනවා නොවෙද නුඹෙ පුද්ගලිකත්වය අනෙකාගෙන් සැගවිය යුතුයි කියලා .....

ආශියෑන් නුඹ වැරදි කර කර සාදාරනී කරනය කරනවා...නුඹ...

ම්හුක්...පුංචි එකා මොනා දෙඩුවත්  වැරදි.....නුඹලා හැමෝම කුඩා මගෙ පපුව තලනවා....හැමෝම එකපැත්තක් ගන්නකොට පුංචි පැටියා හැමදාම තනිවෙනවා...නුඹට අපේ මදුසමය ගැනවගක් නෑ..

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now