2️⃣7️⃣වන කොටස🐉

1.4K 386 189
                                    

ජිජියේ......අවසරයි.......

ජිජියෙගෙ ආශියෑන් ....ප්‍රවේසමෙන්.....ඉඩක් ලැබුනම...ජිජියෙට ලියන්න....

ම්හුක්....එපනෙ ජිජියෙ....අඩන්න...එපානෙ....ලන් චාන්.....මගෙ ජිජියෙට අඩන්න එපා කියන්නකො...එතෝට....ම්හුක්....හිත රිදෙනවානෙ.......



දින දෙකක් නොදැනිම ගෙවිලා යනකොට ආව සතුට මගෙන් ටික ටික හේදිලා ගියා වගේම තාත්තා වෙනුවට වංජිත් එක්කම ගූසුවට යන්න යනකොට තොටුපලට ආව මගෙ සිජියෙ හැමදාම වගෙ මගෙ ගාව දන ඔබාගන සිය පාරක් විතර මගෙ කොන්ඩෙ හැදුවා......මට දුකයිනෙ......තව ස්වල්ප කාලෙනෙ......මගෙ ජිජියෙ යන්න යනවනෙ     ...එතකොට මම කොහොමද හිතු මනාපෙට වැලද ගන්නෙ......හැම දේම නවතීවිනේ....කව්ද දන්නෙ රන මොනරා මගෙ ජිජියෙට මොනවා කරයිද කියල....ඇත්තමයි ...ඇත්තමයි...මගෙ ජිජියෙට සීරුමක් හරි උනොතින්....මම ඔය මොනරව අලු කරනවා...ම්හුක්.......

ශිශියෑන් .......

ජිජියේ    

මෙන්න...ජිජියෙ අවසන්  කෙරුවා.....

මේක....මේ....

ම්ම්ම්ම්...මගෙ ආශියෑන්ට.......

ස්තූතියි ජිජියෙ...බෙහෙවිම්ම...බෙහෙවිම්ම...
ස්තූතියි .....මගෙ ජිජියේ...........

එයා එදා ඇදලා තිබුන ෆීනික්ස් කුරුල්ලව සම්පූරනම සායම් කරලා මට දීලා.......ඒක බලන් ඉන්නත් ආස හිතෙනකොට මම ඒ දිහා බලන් උන්නා.....මගෙ ජිජියෙගෙ සුවද මුලු පින්තූරය පුරාවටම තියනකොට කුඩා උනත් මගෙ හදවත් සංවේදි උනා...

මගෙ ජිජියේ........පොරොන්දු වෙනවා......කුඩා ආශියෑන්ගෙ දිවි ඇතිතාක් මේ සිතුවම රක්ශා කරබවට..  ඒ වගේම...මගෙ ජිජියෙව.....වයසින් වැඩුනම....අචෙන් හා සමානවම.....මං මගෙ ජිජියෙව රක්ශා කරනවා.......මට ඉන්න එකම ජිජියේ ඔයයිනේ....

යා..........ලන් වංජිගෙ කුඩා ඇනේ....යන්න යන මොහොතෙ නහයෙන් අඩනවා.....දැන්වත් ඔය ඇති හුරතලේ....

අචේන්.......එපා ආශියෑන්ව අඩවන්න...

කව්ද ඇඩෙව්වෙ...දැනටමත් අඩනවනෙ....ලන් වංජි....ලන් වංජි........නුඹේ කුඩා බිරිද වයසින් වැඩුන පසු...නුඹේ කන් බෙර හිල් කරාවි....නුඹට වද දේවි.........අහෝ....ගූසුවෙ දෙවන තරුන ස්වාමියට අත්වෙන ඉරනම....ශොකාන්තයි....ශෝකාන්තයි.......නුඹේ අනාගතේම අන්දකාර කරාවි නුඹේ කුඩා බිරිද  කොයි වෙලෙත් කියවගත්ත ගමන්මනෙ......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now