5️⃣2️⃣වන කොටස...

1.2K 349 62
                                    

ආ...ශියෑන්.....

මම උන්නෙ තවමත් වෙරි මතින් උනත් මට බොදවෙලා වගෙ මගෙ ආශියෑන්ගෙ මූන පෙනුනා....එයා ඉදන් ඉන්නවා.....එරමිනියා ගොතාගන එයා ඉදන් ඉන්නවා.....

මම ලගට ගියා   ඒ උනත්....ඇත්තටම මාව දෙපැත්තට විසික් උනා.....

ආ....ශි......නුඹ....

ල්ල්...ලන්...චාන්.......නුඹ....බීමතින්....

ඔව්...ඒ මගෙ ආශියෑන් ..ඒ වෙන කවුරුත් නෙවෙ...පුරා මාසයක් ඇස් පියාගන උන්න මගෙ ආශියෑන් වෙනකොට වෙරි මත මට ඔරොත්තු නොදී තිබුනත් මම එයව ඇදලා  අරන් පපුවට තුරුල් කර ගත්තා ....

ආශියෑන් ....එපා....එපා...නැවතත්...මා තනිකරන්න...නොහැකියි...මට....ඒ වේදනාව...දරා..ගන්න...මගෙ ආශියෑන් ....නොහැකියි මට....

ලන්...චාන්....නුඹ වෙරි මතින් මගෙ ලන් චාන් ...

එසේයි ...මා....වෙරියෙන්...මා....වෙරියෙන්



ආශියෑන් ....එය වේදනාවක්....පපුවම...පාරවන...වේදනාවක්.....

ලන් චාන්..මගෙ ලන් චාන්...නාඩා ඉන්නකො.....

වදන් දියන් ...නැවතත් ..මා හැර නොයන බවට...වදන් දියන් මගෙ ආශියෑන් .....මා නොමැරි මැරුනා...ආ...ශි....යෑ...න්න්...මා නොමැරි ...මැරුනා.....

මම අඩන්න ගත්තා කුඩා දරුවෙකු හා සමානවම.....මම එයාව වැලද ගත්තා .....මම එයාව නැවතීමක් නැතිවම සිපගත්තා ...අහිමි වීමෙ දුක වින්ද මම එයාව එක මොහොතකටවත් අතාරින් නැතිවම වැලදගන වදන් ඉල්ලුවා ...

ල්...ලන් චාන් ...මා වදන් දෙනවා ....මා වදන් දෙනවා මගෙ ලන් චාන් ..නුඹ හැර යන් නැතිබවට මා වදන් දෙනවා මගෙ ලන්චාන් .....

මගෙ ආශියෑන් හඩන මාව වැලදගන පිට පුරාවටම හිමින් පිරිමදින ගමන් මාව දාලා යන්නෙ නෑ කිය කිය වදන් දෙනකොට මං එහෙම්ම ඒ නලලට හාදුවක් තිබ්බා...

"මගෙ ආශියෑන් ..."



Lan wuxian pov..

ලන් චාන් නුඹ ස්නානය කලයුතුයි....

මං මගෙ ලන් වංජි දිහාබැලුවා ....බීමතින් උන්න ලන් චාන් ගාවින් මත්පැන් කුයිලයක් වගේම ඔරොත්තු දෙන් නැති කම නිසා තව තව වෙරින්වෙනකොට මම බැරි බැරි ගාතෙ උනත් මගෙ ලන් චාන්ව අරන් නාන බේසමට ගියා.......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now