3️⃣9️⃣වන කොටස🐉

1.5K 384 120
                                    

ල්ල්..ලන්..චාන්...කොහෙද නුඹ මාව ඔසවාගන යන්නෙ.....

නුඹ මගෙම කරගන්න...

ඉතින්...ලන්..චාන්...මා කොහොමත් නුඹේමනෙ........ලන්...චා......න්න්න්....අයි...අයි...යෝ.....ලන්..චාන්...නුඹ...ඇත්තෙම්ම.......මදකිපෙන්නෙක්...

එසේ නොවෙ.....

නොවේ නම්....

නුඹේ වචන පීඩාකාරියි...ආශියෑන් .....

ම්ම්ම්ම්ම්

නුඹ කවදාවත් මගෙ හීන ගැන සිතුවාද.....නුඹ කවදාවත් ...මගෙ...බලාපොරොත්තු ගැන සිතුවාද........

ලන්චාන් .....දුක් නොවෙන්නකෝ...මං සමාව ඉල්ලුවනෙ....

අවැසි නොවෙ ආශියෑන් ...නුඹේ ඔය කටවචන....

අත් දෙකම එයාගෙ නලල් පටෙන් ගැටගහපු ලන්චාන් මාව එක අතකින් උස්සන් උරහිස්ස උඩ තියා ගත්තා ...මගෙ අත් දෙකෙ පිටිපස්සට වගේම කකුල් දෙක ඉස්සරහට එල්ලෙනකොට මම පුලුවන් තරම් එයාගෙ හිත හැදුවා උනත්....මං හිතන් නෑ...ලන් වංජිගෙ හිත මට අද හදන්න පුලුවන් වේවි කියලා

ගල්පොත්ත උඩ උන්න මාවත් උස්සගත්තු ලන්චාන් එහෙම ස්වාභාවිකම හැදුන සීතලත් නැති....උනුසුමත් නැති ඇගට සනීපයක් ගේන ගල් කුහරෙ ඇතුලට රිංගුවා වගේම බීචනෙ පැත්තකින් තියලා මාව බිමින් තිබ්බා.....

ආශියෑන් ......

ම්ම්ම්ම්ම්ම්ම්

කොයි වෙලෙත් කියවන මමත් මෙවෙලෙ ටිකක් පස්ස ගහලා උන්නා...ලන්චාන්ගෙ ඇස් දෙක කවදාවත් නොකියපු කතා ගොඩක් අද කියනකොට මම ලැජ්ජාවටම ඒ ඇස් මග ඇරියා.....

මගෙ ආශියෑන් ......නුඹ ලැජ්ජාවෙන්....

ම්හුක්.....එසේ...නොවේ...ලන්චාන් ....

මා නුඹේ නිරුවත දකින්නෙ බිළිඳු වියේ පටන් නොවෙද...

නමුත්..ලන්....ම්ම්ම්ම්..ම්ම්ම්ම්.........

මං හිතන්නෙ මට එතනින් එහාට කතා කරන්න හම්බ උනේ නෑ....ලන් චාන්ගෙන් හම්බ උන මෘදු හාදුවත් එක්ක එයා එහෙම්ම මාව ගල්පොත්තට හේත්තු කරගත්තා වගේම එයාගෙ නලල් පටෙන් ගැටගහාලා තිබුන මගෙ අත් දෙක එයාගෙ බෙල්ලවටේ පටලව ගත්තා ......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now