4️⃣4️⃣වන කොටස...

1.4K 365 80
                                    

ලන්..චා....න්....මගෙ...දෙපා..මටම වාරු නොවේනෙ ලන්චාන් ......

මම උන්නෙ තවමත් ලෑලි පොලවෙ නිදාගන වෙනකොට  එයා මොකුත් නොවුනා වගේ ආයම මගෙ දිහා බලන් උන්නා.......එයාගෙම අත් පිස්නාවෙන් මගෙ විඩාබර වෙච්ච මූන පිහදපු ලන්චාන් මගෙ කලවයන් හෙමින් වගේම මෘදුව පිරිමැද්දා.....

රමනයත් වේදනාත්මක රසක්...ආදරෙත් එක්ක විදිනකොට ....

මගෙ ආශියෑන් ......

ලන් චාන් ....

මා නුඹව කුටියට ඔසවාගන යන්නම්....

කම් නොවේ ලන්චාන් ...නමුත්...මා මේ වේදනාවට මුහුන දිය යුතුමනෙ  ...නොවේද.....

.................

ලන් චාන් .........ඇයි නුඹ ආයමත් ලැජ්ජාවෙන්......

...............

ලන් චාන්.....මා එයට මනාපයි...බෙහෙවින්ම......මෘදු ...වගේම රලු....ඇත්තෙම්ම එය.....අමුතුම හැගීමක්......තිත්තත් පැනි රසත් එකට වගේ....එය අගෙයි මගෙ ලන් චාන් නුඹ ඇත්තෙන්ම වයසටවඩා දැඩියි.....

ආශියෑන් ඇති  ...

යා....ලන්චාන් ...ලන්චාන් ....මා නුඹේ බිරිදනෙ..නොවේද.......අවශ්‍ය මට එය සැම  රැයකම....අවශ්‍යයි මට නුඹ අතින් තැලෙන්නෙ....හැම රැයකම......

ම්න්....

මම ඔලුව හරවලා බැලුවා........මෙච්චර වෙලාම කන්දෙක රතු කරන් උන්න ලන්චාන් හැම රෑකම අවශ්‍යයි කියනකොට මා දිහා බලලා ම්න් ගෑවා..නනිදිතයි...මගෙ ලන් චාන් ...මගෙ සැමියා කාමයට ගිජුයිද මන්දා.......

ආශියෑන් ......නුඹ අපිරිසිදුයි.......

මා දන්නවා...නමුත් මගෙ සර්වාංගෙම අඩපනයි ලන් චාන් .....

ඇත්තටම තවමත් මගෙ කලවයන් වෙව්ලන ගමන් තිබුනා .....ඒ කොහොම උනත් හෙට ඉර නගින්නත් කලින්..ගූසුවෙ පහේ කනිසමටත් කලින් මම යුන්මෙන් යන්න ඕනා කියන දේ ආය ආයම මතක් වෙනකොට මම සුයිබියෑන්ට  බර දීලා හිට ගත්තා උනත් මාව විසිවෙන්න යනකොට ලන් චාන් මාව අල්ලගත්තා ....

ප්‍රවේශමෙන් මගෙ ආශියෑන් .....

ස්තූතියි මගෙ වංජි....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now