2️⃣3️⃣වන කොටස🐉

1.4K 380 249
                                    

එයාට බය උන කුඩා මම වැටි වැටි දුවලා ගහක් පිටිපස්සෙ හැංගුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට බය උන කුඩා මම වැටි වැටි දුවලා ගහක් පිටිපස්සෙ හැංගුන....

කෲ...............ක්ක්ක්....

මගෙ පියාපත් දෙකෙම්ම මූන වහගන හොරාවට එක ඇහැක් එලියට දාපු මම එයා මොකද කරන්නෙ බලනකොට මන්බලාගන එයා අර පුහුනු පිටියෙ තිබුන   අට්ටාලයකට සමාන මොකක් හරි කඩලා දානවා ..එක පැත්තකින් ගින්න වගේම අනිත් පැත්ත එයා වල්ගෙන් සම්පූරනම සමතලා කරලා තියනකොට බය උනා උනත් මම එයා ගාවට දිව්වා..දිව්වා කිව්වට අඩි දෙකක් ගියොත් මාව හොම්බෙන් යනවා...ආයම අඩියක් ගියොත් කකුල්.මැදින් ඉස්සරහට එන වල්ගෙ පෑගෙනවා...දුවනකොට අත්තටු මටත් අකීකරු කම් කර කර දිගෑරනකොට මාව ආයම හොම්බෙන් ගියා වගේම ඒ කොහොම උනත් මාරාවේසෙන් වගේ උන්න ශෙන්ලොන්ග් ගාවට මම දිව්වා....

මගෙ අම්මෙ....එයාගෙ විසාල .............

එයයි මායි එක ගාව ඉන්නකොට අලිච්චෙක් ගාව ඉන්න කූඹිච්චෙක් වගේ..........

මෙච්චර වෙලාම කේන්තියෙන් උන්න එයා එයාගෙ කකුල් ගාව ඉන්න ඇබිත්තකට නැති මාව දැකලා ආයම අහස දිහාවට බෙල්ල උස්සලා ලොකූම ලොකු ගින්දර වලාවක් යැව්වා වගේම මමත් පොඩි කමට නෙවෙ එයාගෙ මහතම මහත වල්ගෙ දිගේ නැගන් එහෙම්ම පිට කොන්ද දිගට නැගලා අර ඇවිලෙන ගින්දරට වතුර පාරක් විදින කොට එයා වෙනසක් නැතිවම අර නපුරු බැල්ම මන්දිහාවට දැම්මා.....

නපුරු මූනෙ නපුරු ඇස් දෙක තවත් හීනි වෙලා රතු වෙලා තිබ්බා වගේම එයාගෙ ඇග උඩ උන්න මමත් එයාට රැව්වා....

නපුරු මූනෙ නපුරු ඇස් දෙක තවත් හීනි වෙලා රතු වෙලා තිබ්බා වගේම එයාගෙ ඇග උඩ උන්න මමත් එයාට රැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now