1️⃣5️⃣වන කොටස🐉

1.6K 401 192
                                    

ම්ම්ම්හ්හ්හ්.......ම්ම්ම්........

මං බිම පෙරලුනා...ආයමත්...ආයමත්...ආයමත් එයා මට අර දුශ්ට වැඩේ කෙරුවා....මා දිහා ඇහිපිල්ලමක් වත් නොගහා බලන් උන්න ලන් වංජි...කිරෙන් ඇදුරු තුමාගෙ ප්‍රියතම ගෝලයා එතුමගේ පුත්‍ර රත්නයේ කටවහලා දැම්මා....මේක අසාදරනයි .....අසාදාරනයි ....ලන් ආන් තුමෙනි...කුඩා ආශියෑන්ව මොවුන් තලා පෙලා දමනවා.....ම්හුක්...............

ම්ම්ම්ම්හුක්.............

ලා නිල් පැහැ බුමුතුරුනෙ උඩ  උඩ බෙලි අතට පෙරලුන මම මගෙ අත පය හතරම ගැසුවා....ධවල පැහැ ලෝගුව වලාකුලක් හා සමානව විසිරිලා තිබුනා...මං හිතන්නෙ මගෙ ලෑලි බඩත් එලියෙද කොහෙද ...කමක් නෑ.....එයා මගෙ කට සීල් කරලා දැම්මට පස්සෙ තවත් මොනවද....

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්.........ම්ම්ම්ම්ම්ම්ම්ම්හුක්......

අකීකරු කම....

බුමුතුරුනෙ පුරාවටම එහාටත් මෙහාටත් පෙරලුන මම එයාව අත් වලින් අදින්න වගේම මගෙ නාස් පඩුවලින් හොරාවට වතුර විද්දවන්න පටන් ගත්තා ......ගූසුවෙ ලන් වංජිට විතරක්ම නිහඩ වශීය පුලුවන් වෙනකොට මට විතරක් නාස් පුඩුවලින් ගින්දර හා සමානවම වතුර විද්දවන්නත් පුලුවන් උනා.....ඒක හොදයි...

ගිනිගෙන දැවෙන මගෙ වංජියව නිවන්න......ම්හුක්....එක්කො...මං හොයා ගන්නවා යුන්මෙන් වලින් තරුනියක්...මගෙ ජිජියේ හා සමාන....එහෙම උනෝතින් මට හැමදාමත් නෙලුම් මූල සූපය හදා දේවි.......ම්ම්ම්ම්ම්ම්හුක්.........අචෙන්ව දෙනවා වංජියට...  

උඩ බෙලි අතට උන්න මම තියන චන්ඩ කමටම කකුල් දෙක දුන්නක් හා සමානවම ඈත් කරගන මැරෙන්න හැදුවා......

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්.......ල...ල...ලන්...චාන්......ඔබ මහ මෝඩයෙක්...ඈ.....ඒක..නෑ....නිහඩ වශිය....නෑ.........

මෙච්චර වෙලාම කට සීල් වෙලා උන්න මම පුලුවන් තරම් එයාට මෝඩයා කිය කිය බැන්නා වගේම නොහිතපු වෙලාවක බන්දනේ ඉවත් වෙලා යනකොට මෝඩයා කියපු වචනෙ මටවත් පාලනේ කරගන්න බැරි වෙන්න එලියට පැන්නා වගේම මං බලාගන එයා එක ඇහිබැමක් උඩ ඇරියා....හරියටම මගෙ තාත්තගෙ ඇහිබැම දෙක  කැරපොතු ඇන්ටනා දෙකක් වෙනවා  හා සමානවම.........

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now