1️⃣7️⃣වන කොටස🐉

Start from the beginning
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

ආශියෑන් ..........

ඇදුරු තුමෙනි මෙහෙ නෑ වගෙ.....

මගෙ...පපුව.අගෙ පපුව රිදෙනවා...මේ කොලුවා මාව මරාගන්න හදන්නෙ....ආශියෑන් ......නුඹ කොහෙ...ආහ්...මට ක්ලාන්තෙට වගේ..........

මාමෙ......

සිචෙ...න්....ආශියෑන් ......

කලබල නොවී ඉන්න...එයා මේ ළඟ ඇති.....ජියැන් නායක තුමා අචෙන් එක්ක බලනවා.....

ආශියෑන් ...නුඹව...මම.....කැහ්..කැහ්...

සංසුන් වෙන්න මාමා....ඔබටත් තෙහෙට්ටුයි....කුඩා ආශියෑන් මේ කොහේහෝ ඇති. .අනික එයාට බඩගිනි උන ගමන්ම නැන්දව හොයන් එනවමයිනෙ........



කෲ....ක්ක්ක්........

තාත්තගෙ කටහඩ ඇහෙනවත් එක්ක මම තවත් උණ පදුරු අස්සට රිංගලා හැංගිලා බලන් උන්නා වගේම මම බලාගන පපුවට අතක් තියන් ක්ලාන්තෙයි ගාන තාත්තව සිචෙන් අයියා එක්කන් යනකොට මම හොරෙක් වගෙ කන්දෙක පස්සට දාන් වල්ගෙත් කකුල් අස්සෙ ගහන් එක අතෛන් කටත් වහන් අනිත් අතෙන් ඇස් දෙකත් වහන් හැංහිලා උන්නා   .

ම්හුක්....කෲක්ක්ක්..........කෲ......ක්ක්....

මෙච්චර වෙලාම මේ හතර වටේටම කැරකුන කහපාට ලන්තෑරුම් එලි නැතිව යනකොට මමයි උන පදුරුයි නිල්පාට හද එලියයි සීතල පොකුනෙ වතුර සද්දෙයි විතරක් ඉතිරි වෙනකොට මම මගෙ නහයට උඩින් පියාඹන් ගිය කනාමැදිරියව අල්ලගන්න හැදුවා  

හී...කනාමැදිරිච්චෙක්!!!!

කහ පාට...කහ පාට...කහ පාට.....කහපාට.....!!!!

කහපාට එලියක් තියන කනාමැදිරියො ගනින්න බැරි තරමක් අමූතුම ලෝකයක් මැව්වා...හරියටම අම්මා දොයිය ගන්නකොට කියලා දෙන කතන්දරවලට හා සමානවම.......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now